මෙන්න දැන් ලබුනු පුවතක්.
අද දින හිලරිගේ පරාජයත් සමග හිලරිගේ එක් සහෝදරයකු මේ වන විට රටින් පිටවී ඇති බව ආරන්චි මාර්ග සදහන් කරයි. එම මහතා සහ ඔහුගේ බිරිඳ ශ්‍රී ලන්කාව බලා පිටත් වී ඇති බව සදහන් වේ. තවද එම මහතාට ශ්‍රී ලන්කා පුරවැසිභාවය තිබෙන බවද ප්‍රකට කරුනකි. එම මහතා සහ ඔහුගේ බිරිඳ ශ්‍රී ලන්කා ගුවන් තොටුපලේදි සිටින විට ගත් චායාරූපයක් කිසියම් පුද්ගලයෙකු විසින් ලබා ගෙන ඇත.
එලෙසම හිලරිගේ තවත් සහෝදරයෙකු ගැන මේ වන විට කිසිදු ආරන්චියක් නොමැත. මෙම සහෝදරයාද අවසන් වරට හිලරි සමග වේදිකාවෙ දැක ගැනීමෙන් පසු කිසිදු වාර්තාවක් නොමැත. මෙතුමාටද ශ්‍රී ලන්කා පුරවැසිභාවය තිබෙන බවද ප්‍රකට කරුනකි.
පරාජයෙන් පසු හිලරි වියරු වැටී ඇති බවත් තමා ධවල මන්දිරයට ගොස් ජනතා තීරනයට හිස නමා නම්බුකාර ලෙස එයින් පිටත් වෙන ලෙසට හිලරිට පැවසූ බවත් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටී.
තවත් ප්‍රව්ත්ති බලාපොරොත්තු වන්න...
හුදෙක් විහිලුවක් බව සලකන්න.
Last edited: