US green card story

acryan

Well-known member
  • Oct 11, 2012
    9,609
    9,248
    113
    කුහක ශ්‍රීලාංකිකයෝ තව එකෙක් ගොඩ යනවට අකමැති කමට ගොතන කථා.මේක ලියපු එකා එහෙට වෙලා ආතල් එකේ ඇති ඒත් තව එකක් එනවට අකමැති ටිපිකල් ලංකන්ස් :dull:

    :yes::yes:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,139
    25,278
    113
    කතාව ඇත්ත වෙන්න පුළුවන්. කැනඩා ගිය ජොඩුවකට වීසා ඉවර වෙලා, ගෑනි හිතාමතාම තුවාල කරගෙන,පොලීසි ගිහින්. මිනිහා ලංකාවට එවලා, ගෑනි ට විසා ලැබිලා අනුකම්පාව මත. ඔහොමයි ඉන්න තැනක , ගොඩාක් අය එක්ක හිටපල්ලා. ළමයින් , ගෑනි වුනත් රඟන්නේ තනියෙන් ඉන්න මිනිස්සුන්ට තමා.
     
    :dull::dull:
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,091
    875
    113
    33
    Srilanka
    things can happen in anywhere to anybody?
    but for sure, if you have a decent income in here, I am not suggesting another country for the living.
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,091
    875
    113
    33
    Srilanka
    Echchara ganne kiyen ki denadaa ita 100 k gaththoth 99 k ma indi ehema nethi aya.. ehema beluwoth godak aya yaiii 😂
    i didn't say don't go anywhere. if you think its the best decision to go somewhere other than Sri Lanka, then it's good.

    it's up to our current situation and future plans.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    මීට කාලෙකට උඩින් පත්තරේ තිබ්බා ලන්කාවෙ අවුරුදු 38ක විතර ඩයල් එකක් ග්‍රින් කාඩ් හම්බෙලා එහෙ මිකැනික් ජොබ් එකක් කරගෙන ඉදලා. පස්සෙ ජොබ් එක නැතිවෙලා මිනිහ හෝම්ලස් ඉන්නකොට බෑග් එක කොල්ලකන්න ඔලුවට වෙඩි තියලා.
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    i didn't say don't go anywhere. if you think its the best decision to go somewhere other than Sri Lanka, then it's good.

    it's up to our current situation and future plans.

    yes that's correct machan... we need to think about our future first of all
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,609
    9,248
    113
    පෝරිසාදයා;23928322 said:
    මීට කාලෙකට උඩින් පත්තරේ තිබ්බා ලන්කාවෙ අවුරුදු 38ක විතර ඩයල් එකක් ග්‍රින් කාඩ් හම්බෙලා එහෙ මිකැනික් ජොබ් එකක් කරගෙන ඉදලා. පස්සෙ ජොබ් එක නැතිවෙලා මිනිහ හෝම්ලස් ඉන්නකොට බෑග් එක කොල්ලකන්න ඔලුවට වෙඩි තියලා.

    machan USA wala inna kanake ekka mama katha kara he said academic side eka thama kiyala safe ma job security athin :yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    USA ඉන්න කුකුල්ලෝ කියපල්ලා මේ කතන්දරේ ඇත්තද බොරුද කියලාහ්....

    මෙහෙම දේවල් වෙනව වෙන්න පුළුවන් වෙච්ච උන් ඉන්නව

    හැබැයි මේ ස්ටොරිය නං ග්‍රීන් කාර්ඩ් දාන කාලෙට තමයි ශෙයා වෙන්නේ

    ගොඩක් උන් හිතන්නේ ශින්හලු කෙරෙහි ආදරයෙන් මේක ලිව්වා කියල ද

    නෑ... ශින්හලු කියන්නේ පට්ට කුහක ජාතියක්

    ශින්හලු කැමති නෑ තව එකෙක් ගොඩ යනවට