Short takeoff/landing කියන්නේ වෙන වර්ගයක් බන්. මේ තියෙන්නේ Vertical takeoff/landing. මොනවා උනත් පට්ටම චාටර් ලෑන්ඩිග් සිස්ටම් එකක් තමා මේ. එච්චර සාර්තක නෑ මේක.
Are you a fighter pilot....![]()


එපාවෙනවා නේ බන් මෙහෙම අහනකොට. උ ගුවන් පැය 25000 ඉක්මවූ පොරක්. දැන් fighter pilot ලට ජෙට් එක ආකාසේ නවත්වල ඇස්දෙක වහගෙන ඉලක්කෙට ගහන හැටි උගන්වන Consultant කෙනෙක් විදියට සිරියාවේ වැඩ කරනවා.



එකත් bf3 එකේ 

