US Jet මෙහෙම Land කරන්න පුලුවන්ද ????

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    Short takeoff/landing කියන්නේ වෙන වර්ගයක් බන්. මේ තියෙන්නේ Vertical takeoff/landing. මොනවා උනත් පට්ටම චාටර් ලෑන්ඩිග් සිස්ටම් එකක් තමා මේ. එච්චර සාර්තක නෑ මේක.

    Are you a fighter pilot.... :confused:

    :lol::lol::lol: එපාවෙනවා නේ බන් මෙහෙම අහනකොට. උ ගුවන් පැය 25000 ඉක්මවූ පොරක්. දැන් fighter pilot ලට ජෙට් එක ආකාසේ නවත්වල ඇස්දෙක වහගෙන ඉලක්කෙට ගහන හැටි උගන්වන Consultant කෙනෙක් විදියට සිරියාවේ වැඩ කරනවා.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    Short takeoff/landing කියන්නේ වෙන වර්ගයක් බන්. මේ තියෙන්නේ Vertical takeoff/landing. මොනවා උනත් පට්ටම චාටර් ලෑන්ඩිග් සිස්ටම් එකක් තමා මේ. එච්චර සාර්තක නෑ මේක.

    :lol: :lol:
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113

    මෙහෙම කරන්න පුලුවන්ද
    මචන්ල මේ විඩියෝ එක රියල් ද,,,ජෙට් එකක් බෙහෙම බාන්න පුලුවන්ද
    අර ගුවන්යානා ගැන ත්‍රෙඩ්දාන යාලුවා ඇතුලු ගුවන්යාන ස්පෙශලිස්ට්ල ප්ලේන් take off / landing ත්‍රෙඩ් එකක් දාන්න

    සරල පිළිතුර නම් ඔව් පුළුවන්. ඕක කරන්න පුළුවන් ජෙට් එකක්. අලුත් ඒවා තරමක් ලොකු කාර් පාර්ක් එකක උනත් කරන්න පුළුවන් ඔය හැරියර් ජෙට් එක නිපදවෙව්වේ එංගලන්තේ. ඔකේ ජෙට් එන්ජිමේ තෙරපුම සාමාන්‍යයෙන් සිදුවෙන තිරස් දිශාවට යොමුකිරීමට අමතරව විශේෂයෙන් පොලව දෙසට යොමු කරන්න එනම් සිරස්ව යොමු කරන්න නොසල් හතරක් තියනවා. ජෙට් එකේ දෙපසේ පිහිටන එම නොසළ වල තෙරපුම් වල වේග එකිනෙකට වෙනස් කිරීම මගින් ජෙට් එක දෙපසට බබා වගේ නලවන්න උනත් පුළුවන්.

    ela ela. Rep+
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia

    මෙහෙම කරන්න පුලුවන්ද

    මචන්ල මේ විඩියෝ එක රියල් ද,,,ජෙට් එකක් බෙහෙම බාන්න පුලුවන්ද

    අර ගුවන්යානා ගැන ත්‍රෙඩ්දාන යාලුවා ඇතුලු ගුවන්යාන ස්පෙශලිස්ට්ල ප්ලේන් take off / landing ත්‍රෙඩ් එකක් දාන්න

    පුලුවන් බං. VTOL කියන්නේ ඕකට. අලුත් F35 එකෙත් ඔය Feature එක තියෙනවා Marines variant එ‍කේ විතරද කියන එක නම් මතක නෑ මචං
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Short takeoff/landing කියන්නේ වෙන වර්ගයක් බන්. මේ තියෙන්නේ Vertical takeoff/landing. මොනවා උනත් පට්ටම චාටර් ලෑන්ඩිග් සිස්ටම් එකක් තමා මේ. එච්චර සාර්තක නෑ මේක.

    එහෙම කියන්න බෑ මචං. එහෙනම් අලුත්ම JSF jet (F-35) එකට ඕක දාන්නේ මොන පුකේ අමාරුවටද? combat situations එක්ක ඕකේ ප්‍රයෝජනය එන්නේ. F35 marines ලගේ variant එකේ ඒ කියන්නේ B model එක එන්නේ VTOL. උඹලා ඉතින් Lockheed martin එකටත් වඩා වැඩ්ඩොනේ ඒක වෙන්න ඇති එහෙම කිව්වේ :lol::lol::lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :lol::lol::lol: එපාවෙනවා නේ බන් මෙහෙම අහනකොට. උ ගුවන් පැය 25000 ඉක්මවූ පොරක්. දැන් fighter pilot ලට ජෙට් එක ආකාසේ නවත්වල ඇස්දෙක වහගෙන ඉලක්කෙට ගහන හැටි උගන්වන Consultant කෙනෙක් විදියට සිරියාවේ වැඩ කරනවා.

    :eek::shocked::cool:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එහෙම කියන්න බෑ මචං. එහෙනම් අලුත්ම JSF jet (F-35) එකට ඕක දාන්නේ මොන පුකේ අමාරුවටද? combat situations එක්ක ඕකේ ප්‍රයෝජනය එන්නේ. F35 marines ලගේ variant එකේ ඒ කියන්නේ B model එක එන්නේ VTOL. උඹලා ඉතින් Lockheed martin එකටත් වඩා වැඩ්ඩොනේ ඒක වෙන්න ඇති එහෙම කිව්වේ :lol::lol::lol::lol:

    අප්පටසිරි උබ කොම්බැට් සිචුඒසන්ස් ගැන දන්නවද... :confused:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Are you a fighter pilot.... :confused:

    අප්පටසිරි උබ කොම්බැට් සිචුඒසන්ස් ගැන දන්නවද... :confused:

    125jfv9.jpg
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මචන් හෙලිකොප්ටර් take off,landing අමාරුද,,
    ඇයි බන් මේ විඩියෝ එකේ වගේ take off landing අවුල් වෙලා කැරකිල ගිහින් හෙලිකොප්ටර් වැටෙන්නෙ..බැලන්සින් මොකක් හරි අවුලක්ද

    0.30 second balanna

    :shocked::shocked::shocked::shocked::sorry::sorry::sorry::sorry:
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මචන් හෙලිකොප්ටර් take off,landing අමාරුද,,
    ඇයි බන් මේ විඩියෝ එකේ වගේ take off landing අවුල් වෙලා කැරකිල ගිහින් හෙලිකොප්ටර් වැටෙන්නෙ..බැලන්සින් මොකක් හරි අවුලක්ද

    0.30 second balanna

    Machanla mehema wenna hethuwa pahadili karahallako
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ආ නියමයි බන්
    ගොඩක් ඉන්ටෙරෙස්ටින් මාතෘකාවක් මේක

    ඔහොම යනකොට ලොකු මගී ගුවන්යානා එහෙමත් පහසුවෙන් ලෑන්ඩ් කරන්න පුලුවන් සිස්ටම් හදයි නේද,,එතකොට රිස්ක් අඩුයිනෙ

    රිස්ක් එක වැඩි මේ ක්රමයට. අඩුම රිස්ක් එක තියෙන්නෙ සාමානය ක්රමයට බානකොට.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන්ල එතකොට හෙලිකොප්ටර් වලටනම් පෙති තියෙනව උඩට උස්සන්න එකම තැන,,නමුත් මේ ජෙට් එකක් මෙහෙම කරන්නෙ මොන යාන්ත්‍රණයෙන්ද

    මේකෙ වෙන්නෙ යටි අතට බලයක් දීලා ප්ලේන් එක උඩට උස්සන එක. හෙලිකොප්ටරේ වෙන්නෙ උඩු අතට බලයක් දෙන එක.