US Jet මෙහෙම Land කරන්න පුලුවන්ද ????

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
මචන් උබට හරි උත්තරයක් ඕනේ නම් හොද Aviation Forum එකකට ගිහින් ඒවා හදාරලා තියෙන එකෙක්ගෙන් අහපන්, O/L වත් හරියට පාස් නැති , ගූගුල් කරලා පොරටෝක් දෙන පොඩි කොල්ලන්ගෙන් අහන්නේ නැතුව.
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බෝයි ෆ්‍රෙන්ඩ්ස්ල තුන්දෙනෙක් හිටිය ජෙට් එකේ... :confused:

    125jfv9.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් හරියටම බැලුවොත් දෙකක් තමා. නමුත් මුලික අර්ථයෙන් landing වර්ග කිහිපයක් short landing කැටගරි එකට දාන්න පුළුවන්. සාර්ථක නැත්නම් මගී ගුවන් යානා වලට මේ ක්‍රමය අත්හදා බලන්නේ එංගලන්තේ ගුවන් යානා හදන පොරවල් එළකිරියේ උන් තරම් ලොක්කෝ නොවෙන හින්ද වෙන්න ඇති. :lol::lol:

    නෑ මේ ක්රමය Short field වලට ගන්න බෑ.

    අත්හදා බල්නන ඇති. අසාර්තක නිසා නේ මේ වෙනකන් එහෙම මගී ගුවන් යානයක් ආවේ නැත්තේ. දන්නෙ නැත්තන් කට වහන් හිටපන් බන්. අනුන් දන්න දේට ගරහන් නැතුව. උඹ දන්නෙ නැතුව ඇති Harrier එක කොයිතරන් අසාර්තක ප්ලේන් එකක්ද කියලා. දැන් ඒක වැඩිය පාවිච්චි කරන්නෙත් නෑ ආරක්ශාවක් නැති නිසා. F35 එකටත් කෙල වෙලා තියෙන්නේ VTOL එක නිසා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙම කියන්න බෑ මචං. එහෙනම් අලුත්ම JSF jet (F-35) එකට ඕක දාන්නේ මොන පුකේ අමාරුවටද? combat situations එක්ක ඕකේ ප්‍රයෝජනය එන්නේ. F35 marines ලගේ variant එකේ ඒ කියන්නේ B model එක එන්නේ VTOL. උඹලා ඉතින් Lockheed martin එකටත් වඩා වැඩ්ඩොනේ ඒක වෙන්න ඇති එහෙම කිව්වේ :lol::lol::lol::lol:

    F 35 එක‍ට ඕවා දාලා කෙල වෙලා තියෙන්නෙ. තාමත් F 35 එක එලියට දාගන්න බෑ. :lol::lol::lol:

    තාක්ශනේ ගැන දැන ගන්න ලොක්හීඩ් එකට යන්න ඕනි නෑ බොල. මොලේ කලදක්වත් තියෙනවානන් තේරෙනවා. F 35 විතරක් නෙ‍මේ Harrier එකත් අන්තිම අසාර්තක ප්ලේන් එකක්.
    :lol::lol:
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මචන් උබට හරි උත්තරයක් ඕනේ නම් හොද Aviation Forum එකකට ගිහින් ඒවා හදාරලා තියෙන එකෙක්ගෙන් අහපන්, O/L වත් හරියට පාස් නැති , ගූගුල් කරලා පොරටෝක් දෙන පොඩි කොල්ලන්ගෙන් අහන්නේ නැතුව.

    හෙ හෙ,,,එහෙම කියන්න එපා බන්ස්
    මේ එලකිරිය ජාතික දැනුම් ගබඩාවක්,,රටටම සම්පතක්,,ඒවගේම එකිනෙකාට උදව්දෙන,,නොමිලේ උපදෙස් දෙන තැනක්...මේකෙ කොච්චර විශයන් ගැන දන්න අය ඉන්නවද,,කොච්චර අලුත් දැනුම නිර්ලෝභීව බෙදාගන්නවද,,මම ගොඩක් දේවල් ඉගෙනගෙන දැනගෙන තියෙනව මේකෙන්,,මම එලකිරි සයිට් එකටත් මේ එලකිරියන්ටත් ණයගැතියි
    ජය වේවා,,
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    Short takeoff/landing කියන්නේ වෙන වර්ගයක් බන්. මේ තියෙන්නේ Vertical takeoff/landing. මොනවා උනත් පට්ටම චාටර් ලෑන්ඩිග් සිස්ටම් එකක් තමා මේ. එච්චර සාර්තක නෑ මේක.

    boru kiyanna epa bn. me system ekata mewa design karala tyenne eken use ekak tyana nisa.

    aluth F -35 marines version eketh V/STOL system ekak tama tyenne. etakota runway ekak neti tenakata unath land karanna puluwan. refueling and rearming ehema karanna lesi etakota.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    boru kiyanna epa bn. me system ekata mewa design karala tyenne eken use ekak tyana nisa.

    aluth F -35 marines version eketh V/STOL system ekak tama tyenne. etakota runway ekak neti tenakata unath land karanna puluwan. refueling and rearming ehema karanna lesi etakota.

    ඔවු මේ සිස්ටම් එක හදලා තියෙන්නේ කැරියර්ස් වල ඉ‍ඩ අඩුකර ගෙන ප්ලේන් බාන්න ක්රමයක් විදිය‍ට. ඒත් මේක අසාර්තක ක්රමයක්. මූලික හේතුව වෙන දෙයක් නෙමේ Lifting Engine එක. ඒක නිසා ‍ප්ලේන් එකේ බර වැඩි වෙනවා වගේම ඇතුලේ ඉඩ අඩුවෙනවා. එතින් මේ ප්ලේන් වලින් ඒ තරන් වැඩක් ගන්න බෑ. F-35 එක ලෝකේ බිහිවෙච්ච අසාර්තකම පලේන් එකක්. එ්ක Military Aviation එකට සම්බන්ධ ඕනි එකෙක් දන්න දෙයක්. එ් නිසා තමයි අවුරැදු 10 විතර ගිහිල්ලත් තාම F 35 එක ප්රඩක්ශන් එකට දෙන්න බැරැව තියෙන්නෙ.
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • සරල පිළිතුර නම් ඔව් පුළුවන්. ඕක කරන්න පුළුවන් ජෙට් එකක්. අලුත් ඒවා තරමක් ලොකු කාර් පාර්ක් එකක උනත් කරන්න පුළුවන් ඔය හැරියර් ජෙට් එක නිපදවෙව්වේ එංගලන්තේ. ඔකේ ජෙට් එන්ජිමේ තෙරපුම සාමාන්‍යයෙන් සිදුවෙන තිරස් දිශාවට යොමුකිරීමට අමතරව විශේෂයෙන් පොලව දෙසට යොමු කරන්න එනම් සිරස්ව යොමු කරන්න නොසල් හතරක් තියනවා. ජෙට් එකේ දෙපසේ පිහිටන එම නොසළ වල තෙරපුම් වල වේග එකිනෙකට වෙනස් කිරීම මගින් ජෙට් එක දෙපසට බබා වගේ නලවන්න උනත් පුළුවන්.
    නම නම් මරු ඈ :D
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    මේකෙ වෙන්නෙ යටි අතට බලයක් දීලා ප්ලේන් එක උඩට උස්සන එක. හෙලිකොප්ටරේ වෙන්නෙ උඩු අතට බලයක් දෙන එක.

    helicopter එකේදිත් rotor blades වලින් කරන්නෙ යට අතට air molecules මතට බලයක් දෙන එක(action force). උඩ අතට lift එක ඇතිවෙන්නේ air molecules වලින් helicopter එක මත ඇතිවෙන reaction force එක නිසා.

    දෙයක් කියල දෙද්දී ඒක හරියට කියල දීපන්. නැත්නම් නොදා ඉඳපන්.
     
    • Like
    Reactions: arsehole-froce

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    helicopter එකේදිත් rotor blades වලින් කරන්නෙ යට අතට air molecules මතට බලයක් දෙන එක(action force). උඩ අතට lift එක ඇතිවෙන්නේ air molecules වලින් helicopter එක මත ඇතිවෙන reaction force එක නිසා.

    දෙයක් කියල දෙද්දී ඒක හරියට කියල දීපන්. නැත්නම් නොදා ඉඳපන්.

    :yes:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මචන්ල එතකොට හෙලිකොප්ටර් වලටනම් පෙති තියෙනව උඩට උස්සන්න එකම තැන,,නමුත් මේ ජෙට් එකක් මෙහෙම කරන්නෙ මොන යාන්ත්‍රණයෙන්ද

    Vertical take off(VTOL) ekiynne engalanthe hadpu harrier ekai F-35 ekai thami ohoma banna puluwan.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    helicopter එකේදිත් rotor blades වලින් කරන්නෙ යට අතට air molecules මතට බලයක් දෙන එක(action force). උඩ අතට lift එක ඇතිවෙන්නේ air molecules වලින් helicopter එක මත ඇතිවෙන reaction force එක නිසා.

    දෙයක් කියල දෙද්දී ඒක හරියට කියල දීපන්. නැත්නම් නොදා ඉඳපන්.

    :lol::lol::lol::lol: Rotor blade එක වැඩ කරන්නෙ සාමාන්‍ය ප්ලේන් එකේ තට්ට වැඩ කරන විදියට. දෙකෙන්ම වෙන්නෙ උඩ අතට තෙරපුමක් නිශ්පාදනේ කරන එක. නැතුව යටි අතට බලයක් දෙන එක නෙමේ. උඹ මුලින්ම ඉගෙන ‍ගෙන වරෙන්.... :lol::lol::lol: උඹේ විදියට එහෙනන් ප්රොපෙලර් එකෙනුත් කරන්න ඕනා පිටිපස්සට බලයක් දෙන එක වෙන්න ඕනි.... :lol::lol::lol::lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙතන ආතල් එකක් යනව වගේ :baffled: :baffled:
    අධ්‍යාපන කටයුතු සඳහා සබ්ස්ක්‍රයිබ් කරන ලදී :D :D
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔව් බන් පුලුවන් එව්වා තියේ හැම ජෙට්
    එකක් ම ඇමරිකාවේ නෙවේ මොන තූත්තකුඩේ උනත් ජෙට් එකේ හැකියාව මත තීරණය වෙන්නේ
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    :lol::lol::lol::lol: Rotor blade එක වැඩ කරන්නෙ සාමාන්‍ය ප්ලේන් එකේ තට්ට වැඩ කරන විදියට. දෙකෙන්ම වෙන්නෙ උඩ අතට තෙරපුමක් නිශ්පාදනේ කරන එක. නැතුව යටි අතට බලයක් දෙන එක නෙමේ. උඹ මුලින්ම ඉගෙන ‍ගෙන වරෙන්.... :lol::lol::lol: උඹේ විදියට එහෙනන් ප්රොපෙලර් එකෙනුත් කරන්න ඕනා පිටිපස්සට බලයක් දෙන එක වෙන්න ඕනි.... :lol::lol::lol::lol::lol:

    උඹ අඩුම තරමෙ AL Physics පාඩමක් ඉගෙනගෙන නැද්ද?

    Rotor blades වේගෙන් කැරකෙද්දී තටුව යට තියන air molecules තෙරපීමකට ලක්වෙනව (action force) ඒ නිසා air molecules මගින් ඒ හා සමාන බලයක් (reaction force) හෙලිකොප්ටෙර් එක මත ඇතිකරන නිසා (නිව්ටන්ගේ 3 වෙනි නියමයට අනුව) තමා lift එකක් ඇතිවෙන්නේ.

    normal aircraft එකක (propeller/jet) engine එකෙන් කරන්නේ ඉස්සරහට thrust එක ඇතිකරගන්න උදව් කරන එක. thrust එක නිසා plane එක වේගෙන් ඉස්සරහට යද්දී තටුව උඩයි යටයි air flow speed එකේ වෙනසක් ඇතිවෙනව. ඒක නිසා ඇතිවෙන pressure difference නිසා තමා lift එක ඇතිවෙන්නෙ (Bernoulli's theorem).

    මම aeronautics ගැන එච්චර දන්නෙ නෑ. මම ඉගෙනගත්ත දේ තමා ඔය දැම්මේ.
    උඹ කොහෙද ඉස්කෝලෙ ගියේ ??? :P
     
    :lol::lol::lol:

    Rotor blades වලයි propeller එකෙයි දෙකෙන්ම වෙන්නෙ එකම කාර්යය. ඒ කියන්නෙ Bernoulli's theorem එක අනුව උඩුකුරැ තෙරපුම ඇති කරන එක. ඒකට යට තියෙන වාතය තෙරපන්න ඔිනි නෑ. යට තියෙන වාතය තෙරපලා උඩ යනවා නන් හෙලිකොප්ටරේට තුනී තටු ඕනි වෙන්නතේ නෑ. තඩි වුර්ත කාලක තටු දෙකක් විතර ඇති. දන්නෙ නැති දේවලට හොට දාලා ඇනගන්න එපා කියන්නේ ඕකයි පුට‍ා....

    helicopter-steering-pitch.png

    helicopterrotor.jpg

    1)The blades are shaped like airfoils (airplane wings with a curved profile) so they generate lift as they spin.

    2) Each blade can swivel as it spins.

    3) Vertical rods push the blades up and down, making them swivel as they rotate.

    http://www.explainthatstuff.com/helicopter.html
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    :lol::lol::lol::lol: Rotor blade එක වැඩ කරන්නෙ සාමාන්‍ය ප්ලේන් එකේ තට්ට වැඩ කරන විදියට. දෙකෙන්ම වෙන්නෙ උඩ අතට තෙරපුමක් නිශ්පාදනේ කරන එක. නැතුව යටි අතට බලයක් දෙන එක නෙමේ. උඹ මුලින්ම ඉගෙන ‍ගෙන වරෙන්.... :lol::lol::lol: උඹේ විදියට එහෙනන් ප්රොපෙලර් එකෙනුත් කරන්න ඕනා පිටිපස්සට බලයක් දෙන එක වෙන්න ඕනි.... :lol::lol::lol::lol::lol:

    naaki huuuuuththi anik paththa :angry::angry: