මචන් උබට හරි උත්තරයක් ඕනේ නම් හොද Aviation Forum එකකට ගිහින් ඒවා හදාරලා තියෙන එකෙක්ගෙන් අහපන්, O/L වත් හරියට පාස් නැති , ගූගුල් කරලා පොරටෝක් දෙන පොඩි කොල්ලන්ගෙන් අහන්නේ නැතුව.
ඔව් හරියටම බැලුවොත් දෙකක් තමා. නමුත් මුලික අර්ථයෙන් landing වර්ග කිහිපයක් short landing කැටගරි එකට දාන්න පුළුවන්. සාර්ථක නැත්නම් මගී ගුවන් යානා වලට මේ ක්‍රමය අත්හදා බලන්නේ එංගලන්තේ ගුවන් යානා හදන පොරවල් එළකිරියේ උන් තරම් ලොක්කෝ නොවෙන හින්ද වෙන්න ඇති.![]()
එහෙම කියන්න බෑ මචං. එහෙනම් අලුත්ම JSF jet (F-35) එකට ඕක දාන්නේ මොන පුකේ අමාරුවටද? combat situations එක්ක ඕකේ ප්‍රයෝජනය එන්නේ. F35 marines ලගේ variant එකේ ඒ කියන්නේ B model එක එන්නේ VTOL. උඹලා ඉතින් Lockheed martin එකටත් වඩා වැඩ්ඩොනේ ඒක වෙන්න ඇති එහෙම කිව්වේ![]()

මචන් උබට හරි උත්තරයක් ඕනේ නම් හොද Aviation Forum එකකට ගිහින් ඒවා හදාරලා තියෙන එකෙක්ගෙන් අහපන්, O/L වත් හරියට පාස් නැති , ගූගුල් කරලා පොරටෝක් දෙන පොඩි කොල්ලන්ගෙන් අහන්නේ නැතුව.
Short takeoff/landing කියන්නේ වෙන වර්ගයක් බන්. මේ තියෙන්නේ Vertical takeoff/landing. මොනවා උනත් පට්ටම චාටර් ලෑන්ඩිග් සිස්ටම් එකක් තමා මේ. එච්චර සාර්තක නෑ මේක.
boru kiyanna epa bn. me system ekata mewa design karala tyenne eken use ekak tyana nisa.
aluth F -35 marines version eketh V/STOL system ekak tama tyenne. etakota runway ekak neti tenakata unath land karanna puluwan. refueling and rearming ehema karanna lesi etakota.
නම නම් මරු ඈසරල පිළිතුර නම් ඔව් පුළුවන්. ඕක කරන්න පුළුවන් ජෙට් එකක්. අලුත් ඒවා තරමක් ලොකු කාර් පාර්ක් එකක උනත් කරන්න පුළුවන් ඔය හැරියර් ජෙට් එක නිපදවෙව්වේ එංගලන්තේ. ඔකේ ජෙට් එන්ජිමේ තෙරපුම සාමාන්‍යයෙන් සිදුවෙන තිරස් දිශාවට යොමුකිරීමට අමතරව විශේෂයෙන් පොලව දෙසට යොමු කරන්න එනම් සිරස්ව යොමු කරන්න නොසල් හතරක් තියනවා. ජෙට් එකේ දෙපසේ පිහිටන එම නොසළ වල තෙරපුම් වල වේග එකිනෙකට වෙනස් කිරීම මගින් ජෙට් එක දෙපසට බබා වගේ නලවන්න උනත් පුළුවන්.

මේකෙ වෙන්නෙ යටි අතට බලයක් දීලා ප්ලේන් එක උඩට උස්සන එක. හෙලිකොප්ටරේ වෙන්නෙ උඩු අතට බලයක් දෙන එක.
helicopter එකේදිත් rotor blades වලින් කරන්නෙ යට අතට air molecules මතට බලයක් දෙන එක(action force). උඩ අතට lift එක ඇතිවෙන්නේ air molecules වලින් helicopter එක මත ඇතිවෙන reaction force එක නිසා.
දෙයක් කියල දෙද්දී ඒක හරියට කියල දීපන්. නැත්නම් නොදා ඉඳපන්.

මචන්ල එතකොට හෙලිකොප්ටර් වලටනම් පෙති තියෙනව උඩට උස්සන්න එකම තැන,,නමුත් මේ ජෙට් එකක් මෙහෙම කරන්නෙ මොන යාන්ත්‍රණයෙන්ද
helicopter එකේදිත් rotor blades වලින් කරන්නෙ යට අතට air molecules මතට බලයක් දෙන එක(action force). උඩ අතට lift එක ඇතිවෙන්නේ air molecules වලින් helicopter එක මත ඇතිවෙන reaction force එක නිසා.
දෙයක් කියල දෙද්දී ඒක හරියට කියල දීපන්. නැත්නම් නොදා ඉඳපන්.

Rotor blade එක වැඩ කරන්නෙ සාමාන්‍ය ප්ලේන් එකේ තට්ට වැඩ කරන විදියට. දෙකෙන්ම වෙන්නෙ උඩ අතට තෙරපුමක් නිශ්පාදනේ කරන එක. නැතුව යටි අතට බලයක් දෙන එක නෙමේ. උඹ මුලින්ම ඉගෙන ගෙන වරෙන්.... 

උඹේ විදියට එහෙනන් ප්‍රොපෙලර් එකෙනුත් කරන්න ඕනා පිටිපස්සට බලයක් දෙන එක වෙන්න ඕනි.... 

![]()

උඹ අඩුම තරමෙ AL Physics පාඩමක් ඉගෙනගෙන නැද්ද?
Rotor blades වේගෙන් කැරකෙද්දී තටුව යට තියන air molecules තෙරපීමකට ලක්වෙනව (action force) ඒ නිසා air molecules මගින් ඒ හා සමාන බලයක් (reaction force) හෙලිකොප්ටෙර් එක මත ඇතිකරන නිසා (නිව්ටන්ගේ 3 වෙනි නියමයට අනුව) තමා lift එකක් ඇතිවෙන්නේ.
normal aircraft එකක (propeller/jet) engine එකෙන් කරන්නේ ඉස්සරහට thrust එක ඇතිකරගන්න උදව් කරන එක. thrust එක නිසා plane එක වේගෙන් ඉස්සරහට යද්දී තටුව උඩයි යටයි air flow speed එකේ වෙනසක් ඇතිවෙනව. ඒක නිසා ඇතිවෙන pressure difference නිසා තමා lift එක ඇතිවෙන්නෙ (Bernoulli's theorem).
මම aeronautics ගැන එච්චර දන්නෙ නෑ. මම ඉගෙනගත්ත දේ තමා ඔය දැම්මේ.
උඹ කොහෙද ඉස්කෝලෙ ගියේ ???![]()