US preparing for war with Syria

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඔන්න ට්‍රම්ප් කාරයා සිරියාවට කෙලින්න යන්නේ.ඉස්සෙල්ලම පොර කෲස් මිසයිලවලින් නෙලුවා මතක ඇතිනේ සිරියන් එයාර් බේස් එකකට.හේතුව වුනේ අෂාඩ්ගේ හමුදාව සිවිල් වැසියන්ට රසායනික අවි ප්‍රහාරයක් එල්ල කිරීම.

    ඕක වුනේ අප්‍රේල් මාසෙනේ.රුසියාවේ සප් එක ලැබුණට පස්සේ අෂාඩ් යුද්දේ දිනාගෙන ආවේ කියලා ඕන එකෙක් දන්නවා.යුද්ධය දිනාගෙන එද්දී තමන්ගෙම මිනිස්සුන්ට රසායනික අවි වලින් පහරදීලා වැඩේ අනාගන්න තරම් අෂාඩ් මෝඩයෙක්ද?

    ඇත්තටම මොකද වුනේ කියලා දෙන්නෝ දනිති.ඇත්තම කතාව නම් ඒක තවත් එක ඇමෙරිකානු කුමන්ත්‍රණයක්.


    ඊයේ පෙරේදා ආයෙත් රසායනික අවි ගැන කතාවක් එළියට එනවා ඇමෙරිකාවෙන්.උන් කියනවා අෂාඩ් ආයෙත් වතාවක් රසායනික අවි ප්‍රහාරයක් එල්ල කරන්න සූදානම් වෙමින් ඉන්නවා කියලා.කෝ සාක්ෂි ? සාක්ෂි තියෙන්නේ උන්ගේ බුද්ධි අංශ අතේලු.මාරයි නේ? ඇත්තටම ඇමෙරිකාව මොකාටද මේ එන්න හදන්නේ?


    අපි සිරියාව පහරදිය යුතුයි,හමුදාමය මැදිහත්වීමක් කලයුතුයි කියන තැනට ලෝක මතය ගෙන්න එන්න මේ දවස් වල ඇමෙරිකානු පාලනය යටතේ තියෙන මාධ්‍ය ලොකු ව්‍යාපාරයක් ගෙන යනවා.

    ඉරාකය,ලිබියාව වගේ අවාසනාවන්ත ඉරණමක් සිරියාවටත් අත් වෙයිද?මේ රටවල් ආක්‍රමණය කරන්න කලින් අඩුම තරමේ ඒකීයත්වය වත් තිබුණා නේද? දැන් එහෙමවත් තියෙයිද? ඒකාධිපතියෝ මරලා ගත්ත ප්‍රජාතන්ත්‍රවාදය කෝ?
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කටාර්වලට දවස් 10 දිලලු සෞදිය.:P

    කටාර් වලට ගහන එකක් නැ මචන් .... උන් අන්තිමට ඇමරිකාවෙන්ම ආයුද ගත්තු එකේ .... :yes::yes::yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    කටාර් වලට ගහන එකක් නැ මචන් .... උන් අන්තිමට ඇමරිකාවෙන්ම ආයුද ගත්තු එකේ .... :yes::yes::yes:

    බලමුකෝ.අනික ඒ ඩීල් එක පරණ එකක් නේ.
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63