US SHIPPING ONLY GOODS TO SRI LANKA. US mail forwarding
මේ ක්‍රමයෙන් shipping USA වලට විතරක් shipping තියෙන ඕනම බඩුවක් ලංකාවට ගෙන්න ගන්න පුලුවන්.
මේක වෙන්නේ දෙවැනි පාර්ශවයක් හරහා. එයාලට කියන්නේ US MAIL FORWARDERS කියලා. එයාලගේ web site එකේ register උනහම අපිට හම්බ වෙනවා USA වල Address එකක්. ඒක එයාලගේ USA වල තියෙන Warehouse එකේ Address එක. අපිට තියෙන්නේ shopping කරනකොට අන්න ඒ Address එක shipping address එක විදියට දෙන්න. ඊට පස්සේ එයාලගේ Warehouse එකට අපේ බඩුව යනවනේ. දැන් එයාල International shipping කරනවා. ඒ කියන්නෙ අපේ බඩුව දැන් ලංකාවේ අපේ ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්.
US MAIL FORWARDER ට අපේ බඩුව ලැබුන වෙලාවේ ඉදන් අපිට ඒක track කරගන්න පුලුවන් එයාලගෙ web site එකෙන්. International shipping වෙන්නෙ FedEx, USPS වගේ ඒවයින්.
ටිකක් risky කියලා හිතෙන එක නම් normal නේ. එකට කරන්න තියෙන්නේ Trusted mail forwarder කෙනෙක් use කරන එක තමයි. (එහෙම ඒවා දන්න කට්ටිය පහලින් දාන්න
)
US MAIL FORWARDERS ටිකක් :
1. http://www.myus.com/
2. http://www.comgateway.com/
මේක ගැන දන්න අයත් ඇති. දන්නෙ නැති අයට දැන ගන්නයි දාන්නේ. දන්න අය දන්න දේවලුත් එකතු කරන්න

ඔයාලට වැදගත් දෙයක් දැනගන්න පුලුවන් උනානම් REP එකක් දීලම යන්න

)US MAIL FORWARDERS ටිකක් :
1. http://www.myus.com/
2. http://www.comgateway.com/
මේක ගැන දන්න අයත් ඇති. දන්නෙ නැති අයට දැන ගන්නයි දාන්නේ. දන්න අය දන්න දේවලුත් එකතු කරන්න

ඔයාලට වැදගත් දෙයක් දැනගන්න පුලුවන් උනානම් REP එකක් දීලම යන්න

Last edited:

thama nawe enawa athi ban poddak balapan