US Vs SL

50KG

Member
Jul 17, 2016
6,648
1,374
0
මැඩම් ළඟ
22195243_1412644592118295_9017745705457754015_n.jpg
 

50KG

Member
Jul 17, 2016
6,648
1,374
0
මැඩම් ළඟ
නෙදකින් ලංකාවේ ඉන්න සමහර උන් බබාලා වෙන්න හදනවා. යාලුවනේ , මාලුවනේ කියා කියා.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,583
    22,284
    113
    Gotland
    නෙදකින් ලංකාවේ ඉන්න සමහර උන් බබාලා වෙන්න හදනවා. යාලුවනේ , මාලුවනේ කියා කියා.

    ඔබ පුදුම වෙයි :rofl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තාම කොහෙද *ත්තො හැලොවීන්. මාසෙ අග තියෙන්නෙ :dull: හැලොවීන් දවසෙ තමා වොල්ඩමෝට් හැරීගෙ අම්මවයි තාත්තවයි මැරුවෙ :D යන අතරමඟදි ලමෙක් voldermort ව දැකල ලස්සන ඇඳුම කියනව :baffled: ඌ හිතල තියෙන්නෙ වොල්ඩමෝට් Halloween costume එකක් ඇඳගත්ත එක්කෙනෙක් කියල :sorry: පස්සෙ හැරිල බැලුවාම භය වෙලා වොල්ඩමෝට් මරන්න හදලත් වැඩක් නෑ කරන්න ආව වැඩේ කරනව කියල ඔහේ යන්න ඇරිය :D ඌ මරන්න ඕනෙ වුන කෙනෙක්ව නොමරා යන්න ඇරපු එකම අවස්ථාව ඒකද කොහෙද :yes: