නෙදකින් ලංකාවේ ඉන්න සමහර උන් බබාලා වෙන්න හදනවා. යාලුවනේ , මාලුවනේ කියා කියා.

හැලොවීන් දවසෙ තමා වොල්ඩමෝට් හැරීගෙ අම්මවයි තාත්තවයි මැරුවෙ
යන අතරමඟදි ලමෙක් voldermort ව දැකල ලස්සන ඇඳුම කියනව
ඌ හිතල තියෙන්නෙ වොල්ඩමෝට් Halloween costume එකක් ඇඳගත්ත එක්කෙනෙක් කියල
පස්සෙ හැරිල බැලුවාම භය වෙලා වොල්ඩමෝට් මරන්න හදලත් වැඩක් නෑ කරන්න ආව වැඩේ කරනව කියල ඔහේ යන්න ඇරිය
ඌ මරන්න ඕනෙ වුන කෙනෙක්ව නොමරා යන්න ඇරපු එකම අවස්ථාව ඒකද කොහෙද 
නෙදකින් ලංකාවේ ඉන්න සමහර උන් බබාලා වෙන්න හදනවා. යාලුවනේ , මාලුවනේ කියා කියා.