US was trying to evacuate SF

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
CIA තියෙන වැඩ තමයි මේවා. උඹ හිතන් ඉන්නේ CID එක මොනවා කරනවා කියල ද? බර්ගර් විකුණනවා කියල ද?

ලෝකයේ තියෙන උපාය මාර්ගික වශයෙන් වැදගත් කමක් තියෙන රටවල් තමන්ට අවනතව පවත්වා ගැනීම CID එකට පැවරිලා තියෙන නො.1 ජොබ් එකක්. උන්ට වැදගත් නම් රුසියාවට, සෝමාලියාවට නෙවෙයි මාලදිවයිනේ උනත් උන් ගේම් දෙනවා. ඒක තමයි උන් තමන්ට අවනත නැති MR ව පන්නලා SF වගේ තමන්ගේ පූස් පැටියෙක් ගේන්න යන්නේ.

උඹයි මමයි දන්න CIA.
:lol: මචං be practical.. in other words grow up!
උඹ මේ බයිලාවක් ගහනවා, කවුරුත් එතන වෙනදේවත් තාම හරියට දන්නෙ නෑ
ඔය ටික ඔයිට වඩා හොඳට විකිපිඩියා එකෙත් කියලා තියෙනවා

උඹ කියෙව්ව පොත මම කියවලා නෑ සෝ උඹ ඒකෙ කියෙව්ව ටික මම දන්නෙ නෑ! උඹ ඔය ගොඩක් දන්න දේවල් කියලා දීපංකො, if you don't mind :D