USA ඉරානෙට පච වෙයි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    USA ඉරානෙට පච වෙයි

    ඇමරිකාව : අපි කැමතියි මේ අවස්ථාවෙ ඉරානයට උදව් කරන්න..

    ඉරානය: එන්න එපා උදව් කරනව වගෙ ඇවිත් රෝගය තවත් ව්‍යාප්ත කරයි..උදව් කරන්නනම ඕන නම් පනවල තියන සම්බාධක ටික ඉවත් කලා නම් ඉවරයිනෙ..

    #ආතල්ofඇමරිකා😁

    mn1AnuN.jpg
    jG0MCTz.jpg

    :lol:
     
    Last edited:
    • Like
    Reactions: charith05

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තමන්ගෙ රටේ කොරෝනා පලනය කරගන්ඩ බැරි ඇමරිකාව අනුන්ගෙ රටවල පාලනය කරන්ඩ අහනව, මොන විහිලුවක්ද..:lol::lol::lol:

    අනික ඇමරිකාවෙ නිරුවත එලි උනා කොරෝනා එක්ක... එහෙ රෝහල් වලින් හෙල්ත් ඉන්සුරන්ස් කාඩ් එක නැති මිනිස්සු ගහල එලෝනවලු, උන්ගෙ අප්පගෙ මානව හිමිකම් ලොල්..තමන්ගෙ රටේ මිනිස්සුන්ට බෙහෙත් ටිකවත් දිගන්ඩ බැරි අසාර්තක රටක් ඇමරිකාව කියන්නෙ..ඒකට අපි සුපිරි..
     
    Last edited:
    • Like
    Reactions: ROCCO-X

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    තමන්ගෙ රටේ කොරෝනා පලනය කරගන්ඩ බැරි ඇමරිකාව අනුන්ගෙ රටවල පාලනය කරන්ඩ අහනව, මොන විහිලුවක්ද..:lol::lol::lol:

    අනික ඇමරිකාවෙ නිරුවත එලි උනා කොරෝනා එක්ක... එහෙ රෝහල් වලින් හෙල්ත් ඉන්සුරන්ස් කාඩ් එක නැති මිනිස්සු ගහල එලෝනවලු, උන්ගෙ අප්පගෙ මානව හිමිකම් ලොල්..තමන්ගෙ රටේ මිනිස්සුන්ට බෙහෙත් ටිකවත් දිගන්ඩ බැරි අසාර්තක රටක් ඇමරිකාව කියන්නෙ..ඒකට අපි සුපිරි..

    Totally agreed on that :lol:
     
    • Like
    Reactions: erozan

    manjulabw1

    Member
    Oct 3, 2007
    222
    44
    0
    ට්‍රම්පා ඊයේ කියනව දැක්ක චීනේ ඇමරිකන් ෆෝස් වල හෙල්ප් එක
    එපා කිව්ව කියල. එක නිසා ඌ ඩිසපොයින්ට් එනාලු. අනේ හුකේ. මම ඉස්‍රායල් වල ඉන්නේ දැනට. මේ රට මෙඩිකල් පැත්තේන් ගොඩක් දියුනුයි. ගොඩක් මෙඩ්කල් එකුයුප්මන්ට්, බෙහෙත් එක්ස්පොර්ට් කරන රටක් ඒ උනාට වැඩැක් නෑ මෙහෙ එන්න එන්නම රොගේ වැඩි වෙනව. දැනට 1500 අදිකයි.
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    ට්‍රම්පා ඊයේ කියනව දැක්ක චීනේ ඇමරිකන් ෆෝස් වල හෙල්ප් එක
    එපා කිව්ව කියල. එක නිසා ඌ ඩිසපොයින්ට් එනාලු. අනේ හුකේ. මම ඉස්‍රායල් වල ඉන්නේ දැනට. මේ රට මෙඩිකල් පැත්තේන් ගොඩක් දියුනුයි. ගොඩක් මෙඩ්කල් එකුයුප්මන්ට්, බෙහෙත් එක්ස්පොර්ට් කරන රටක් ඒ උනාට වැඩැක් නෑ මෙහෙ එන්න එන්නම රොගේ වැඩි වෙනව. දැනට 1500 අදිකයි.

    isral wala monawada ban karenna job da monawada thiyana job
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    තමන්ගෙ රටේ කොරෝනා පලනය කරගන්ඩ බැරි ඇමරිකාව අනුන්ගෙ රටවල පාලනය කරන්ඩ අහනව, මොන විහිලුවක්ද..:lol::lol::lol:

    අනික ඇමරිකාවෙ නිරුවත එලි උනා කොරෝනා එක්ක... එහෙ රෝහල් වලින් හෙල්ත් ඉන්සුරන්ස් කාඩ් එක නැති මිනිස්සු ගහල එලෝනවලු, උන්ගෙ අප්පගෙ මානව හිමිකම් ලොල්..තමන්ගෙ රටේ මිනිස්සුන්ට බෙහෙත් ටිකවත් දිගන්ඩ බැරි අසාර්තක රටක් ඇමරිකාව කියන්නෙ..ඒකට අපි සුපිරි..

    අපේ විරුවා.. ඇමරිකන් සිටිසන් නේ? :lol::lol::lol:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    තමන්ගෙ රටේ කොරෝනා පලනය කරගන්ඩ බැරි ඇමරිකාව අනුන්ගෙ රටවල පාලනය කරන්ඩ අහනව, මොන විහිලුවක්ද..:lol::lol::lol:

    අනික ඇමරිකාවෙ නිරුවත එලි උනා කොරෝනා එක්ක... එහෙ රෝහල් වලින් හෙල්ත් ඉන්සුරන්ස් කාඩ් එක නැති මිනිස්සු ගහල එලෝනවලු, උන්ගෙ අප්පගෙ මානව හිමිකම් ලොල්..තමන්ගෙ රටේ මිනිස්සුන්ට බෙහෙත් ටිකවත් දිගන්ඩ බැරි අසාර්තක රටක් ඇමරිකාව කියන්නෙ..ඒකට අපි සුපිරි..

    :lol:++
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    තමන්ගෙ රටේ කොරෝනා පලනය කරගන්ඩ බැරි ඇමරිකාව අනුන්ගෙ රටවල පාලනය කරන්ඩ අහනව, මොන විහිලුවක්ද..:lol::lol::lol:

    අනික ඇමරිකාවෙ නිරුවත එලි උනා කොරෝනා එක්ක... එහෙ රෝහල් වලින් හෙල්ත් ඉන්සුරන්ස් කාඩ් එක නැති මිනිස්සු ගහල එලෝනවලු, උන්ගෙ අප්පගෙ මානව හිමිකම් ලොල්..තමන්ගෙ රටේ මිනිස්සුන්ට බෙහෙත් ටිකවත් දිගන්ඩ බැරි අසාර්තක රටක් ඇමරිකාව කියන්නෙ..ඒකට අපි සුපිරි..

    :(:(:(

    සත් පොලිස් කාරයො දාලා මිනිස්සු තලන්නෙ. ඇමරිකන් නිසා වෙන්න ඇති. :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හොඳ වැඩේ. israel lobby එකෙං තමා ඉරානෙ ඇමරිකාවෙන් ඈත් කලේ. ඉරානෙ ඕනෙ තරම් උත්සාහ කලා තියෙන ප්‍රශ්න සාකච්ඡා කරල විසඳගන්න. දැන් ඉරානෙ මතක් වෙලා :rofl:
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ට්‍රම්පා ඊයේ කියනව දැක්ක චීනේ ඇමරිකන් ෆෝස් වල හෙල්ප් එක
    එපා කිව්ව කියල. එක නිසා ඌ ඩිසපොයින්ට් එනාලු. අනේ හුකේ. මම ඉස්‍රායල් වල ඉන්නේ දැනට. මේ රට මෙඩිකල් පැත්තේන් ගොඩක් දියුනුයි. ගොඩක් මෙඩ්කල් එකුයුප්මන්ට්, බෙහෙත් එක්ස්පොර්ට් කරන රටක් ඒ උනාට වැඩැක් නෑ මෙහෙ එන්න එන්නම රොගේ වැඩි වෙනව. දැනට 1500 අදිකයි.

    Uba Israel wala koheda inney..
    Mama lagadi awilla giya