ඇයි ඉතින් සොක්කො යව යව ඉන්නෙ නැතුව කෙලින්ම තඹුත්තේගම සිංහයාව යවන්නෙ නැත්තේ. කෙලින්ම මේසෙට ගහලා කියයි "ලෙට්ස් ඇක්සිඩන්ට් අන්ඩ් වොච්" කියලාරනිල් හරියන්නෙ නෑ . මිනිහට ඒ හැකියාව නෑ
------ Post added on Apr 21, 2025 at 10:40 AM
ඇයි ඉතින් සොක්කො යව යව ඉන්නෙ නැතුව කෙලින්ම තඹුත්තේගම සිංහයාව යවන්නෙ නැත්තේ. කෙලින්ම මේසෙට ගහලා කියයි "ලෙට්ස් ඇක්සිඩන්ට් අන්ඩ් වොච්" කියලාරනිල් හරියන්නෙ නෑ . මිනිහට ඒ හැකියාව නෑ
------ Post added on Apr 21, 2025 at 10:40 AM
උබත් හෙන මෝඩයි නේදඇයි ඉතින් සොක්කො යව යව ඉන්නෙ නැතුව කෙලින්ම තඹුත්තේගම සිංහයාව යවන්නෙ නැත්තේ. කෙලින්ම මේසෙට ගහලා කියයි "ලෙට්ස් ඇක්සිඩන්ට් අන්ඩ් වොච්" කියලා![]()
![]()
ඇයි ලපකොටාව යවමුකො. ටෝක් දෙනව වගේම වැඩ බැරිද ? කයිය විතරයි වැඩ බැරි දාස.Pilleyan wage jathika weerayek tamai yawane one
යන්නෙ කොහෙද මල්ලෙ පොල්අමෙරිකාවෙ වයිට් ගෑනු ගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක් තියාගෙන ඉන්න ආසයි. රේසිස්ට් නෑ කියලා පෙන්නන්න බ්ලැක් අයව තියන් ඉන්නවා වගේ වැඩ කරනවා. මන්ගලට තිබ්බෙ ඒ චාන්ස් එක. උබලා පිලි නොගත්තට පොනිලටත් තියෙන්නෙ එහෙම එකක් පොනිලා ලෝකෙට පේන්න ගෑනියෙක් තියාගෙන කොල්ලො ගහනවා කියන එක හැමෝම දන්නවා.
ඇයි ලපකොටාව යවමුකො. ටෝක් දෙනව වගේම වැඩ බැරිද ? කයිය විතරයි වැඩ බැරි දාස.![]()
NPP එකේ 159 යෙන් එකෙක් නැද්ද බන් USA ගිහින් ට්‍රුම්ප් එක්ක කතා කරන්න?
එයාල ඉන්නෙ ප්‍රාදේශීය සබා චන්දේ. ඒ නිසා ඒක දිනවලා දෙන්නNPP එකේ 159 යෙන් එකෙක් නැද්ද බන් USA ගිහින් ට්‍රුම්ප් එක්ක කතා කරන්න?![]()
මංගල ඊට කලින් කදිරගාමර් දැන් එකෙක් වත් නැ ...ට්‍රම්පච්චි එක බල්ලෙක්වත් ගනන්ගන්නෙ නෑ දැන් . ජපන් අගමැති ගියා ගනන්ගත්තෙ නෑ . නෙතන්‍යාහු ගනන්ගත්තෙ නෑ . ඉතාලි අගමැතිට ඉතින් කකුල්දෙක මැද්දෙ හිල තියන නිසා පොඩි සප් එකක් ඔටෝ ආව . අපිත් යනවනෙ මොකෙක් එක්ක හරි සාක්ච්චා කරන්න . ලංකාවෙ හොද නෙගෝශියේටර්ස්ල කවුද ඉන්නෙ දැන් දේශපාලනේ . ඔතනට ගිහින් අපේ දුක කියල වැඩක් නෑනෙ . උන්ට ඒක අදාලම නෑනෙ . ඉන්දියාවෙ ජයශංකර් වගේ පොරක් ඉන්න ඕන . ලංකාවෙ නම් දන්න කාලෙක හිටියෙ මංගල තමා .
උබල යුද්දෙ ගැන දන්නෙ නෑනේ. සිරාවටම අහපන් 232 brigade එකෙන් තොප්පිගල fight කරපු එකෙක්ගෙන්. කරුණාගේ ටීම් එක නැත්තම් තොප්පිගල අල්ලනවා බොරු. ඌගෙ හිටපු 400ක් අපේ හමුදාවට සපෝට් කරා. සහ පිල්ලෙයාන් කියන්නෙ කරුණා එක්ක ආපු පොරක්. යුධ සෙබළෙකුට ලැබිය යුතු ගෞරවය ඔවුන්ටත් ලැබිය යුතුයි. මොකද අංගුලිමාලත් පස්සෙදි පැවිදි වුණා නේ.
එහෙමයි එහෙමයිඋබල යුද්දෙ ගැන දන්නෙ නෑනේ. සිරාවටම අහපන් 56 brigade එකෙන් තොප්පිගල fight කරපු එකෙක්ගෙන්. කරුණාගේ ටීම් එක නැත්තම් තොප්පිගල අල්ලනවා බොරු. ඌගෙ හිටපු 400ක් අපේ හමුදාවට සපෝට් කරා. සහ පිල්ලෙයාන් කියන්නෙ කරුණා එක්ක ආපු පොරක්. යුධ සෙබළෙකුට ලැබිය යුතු ගෞරවය ඔවුන්ටත් ලැබිය යුතුයි. මොකද අංගුලිමාලත් පස්සෙදි පැවිදි වුණා නේ.![]()
ඌව මරයි කියලා බයට හමුදාව පැත්තට ආවා මිසක් රට ගැන ආදරේ හිතිලා ආවා නෙවෙයිඋබල යුද්දෙ ගැන දන්නෙ නෑනේ. සිරාවටම අහපන් 232 brigade එකෙන් තොප්පිගල fight කරපු එකෙක්ගෙන්. කරුණාගේ ටීම් එක නැත්තම් තොප්පිගල අල්ලනවා බොරු. ඌගෙ හිටපු 400ක් අපේ හමුදාවට සපෝට් කරා. සහ පිල්ලෙයාන් කියන්නෙ කරුණා එක්ක ආපු පොරක්. යුධ සෙබළෙකුට ලැබිය යුතු ගෞරවය ඔවුන්ටත් ලැබිය යුතුයි. මොකද අංගුලිමාලත් පස්සෙදි පැවිදි වුණා නේ.![]()
උබල යුද්දෙ ගැන දන්නෙ නෑනේ. සිරාවටම අහපන් 232 brigade එකෙන් තොප්පිගල fight කරපු එකෙක්ගෙන්. කරුණාගේ ටීම් එක නැත්තම් තොප්පිගල අල්ලනවා බොරු. ඌගෙ හිටපු 400ක් අපේ හමුදාවට සපෝට් කරා. සහ පිල්ලෙයාන් කියන්නෙ කරුණා එක්ක ආපු පොරක්. යුධ සෙබළෙකුට ලැබිය යුතු ගෞරවය ඔවුන්ටත් ලැබිය යුතුයි. මොකද අංගුලිමාලත් පස්සෙදි පැවිදි වුණා නේ.![]()
නෑ. ඇත්ත කතාව කුල කේස් එකක්. මරයි කියල හිතුව නම් උන්ට ඕන තරම් රට පනින්න චාන්ස් තිබ්බා. අනික උන් ආවෙත් නිකන් නෙමෙයි. උගෙ ටීම් එකත් එක්ක. කරුණගෙ ටීම් එකේ හිටපු 400ක් ආවා.ඌව මරයි කියලා බයට හමුදාව පැත්තට ආවා මිසක් රට ගැන ආදරේ හිතිලා ආවා නෙවෙයි
හදුන්වයි බිමල්වයි යැව්වනම් හරිඌ ගියාට කතා කරන එකක් නෑ . ඕවට වෙනම ට්‍රේන් වෙච්ච මිනිස්සු ඉන්නව . ජෝන්කීල්ස් එකේ ප්‍රොජෙක්ට් මැනේජර්ස්ල එහෙම ඉන්නව පට්ට ස්කිල් තියෙන්නෙ නෙගෝශියේශන් වලට . යන්න කලින් කතා කරන්න සෙට් වෙන එකාව ස්ටඩි කරල ඌ කැමති දේවල් එහෙම මුලින් කතා කරල පොඩි තෑග්ගක් එහෙම දෙන්න ඕන . හැම දෙයක්ම තීර්නය වෙන්නෙ ඉන්ටර්පර්සනල් රිලේශන්ශිප් එක මත
රනිල් හරියන්නෙ නෑ . මිනිහට ඒ හැකියාව නෑ
------ Post added on Apr 21, 2025 at 10:40 AM