USA එක්ක ඩීල් එකක් දාගන්න මේ වෙලාවෙ පුලුවන් කාටද

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    Kes palena tharka dala bale gaththta

    wadak karanna eka ballek na ne

    marichcha mangala walen nagittawala ywamu,

    huththanta kaddath ba negotiation skilluth na international affairs aththeth na,

    rilaw ganan karannawath ba, :lol:
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,488
    3,899
    113
    Maligawatta
    ආචාර්ය රන්වල
    සමන්ත විද්‍යාරත්න
    නලින් හේවගේ
    ටිල්වින්
    අනුරයියා
    ආචාර්ය හැරිණි
    බිමල්
    නාමල් කරුණාරත්න
    සුනිල් හදුනේන්ත්ති
    කොටආච්චි
    How about KD Lal Kantha, Wasantha Samarasingha & Jagath Manuwarna
     
    • Like
    Reactions: KDH

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    කොටහච්චි තමයි හරියන්නේ යවන්න ලංකාවෙන් කියන්න තියන ඔක්කොම බොරු කියලා ඇවිත් මන් එහෙම කිවුවේනැ බොරු කීම පර්දාතන්තවාදී අයිතියක් කියයි.

    ඕකට යවන්න ඕනේ එක්කෝ ජානාදිපති අගමැතිනි හරි නැත්තම් විදේශ කටියුතු ඇමති ඊට අඩු එකෙක් ගියොත් ගණන්ගන්නේනැ ට්‍ර්ම්ප්.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    english puluwan ona ekek yanwanna, habai US walatath wasi wena widiye plan ekak ape dukath kiyala lanakwe uni wala inna buddimaththu kiyana untika hadala denna ona..
    nathuwa yawana eka anuwa loku wenasak wenne naha..
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    දැන් නම් හිතාගන්න අමාරුයි..
    සීයයි සාගලයි වජිරයි ඕකට ගියානම් ට්‍රම්ප්ගෙ ඇට දෙකෙන් අල්ලලා කරකවලා හරි රටට හිතකර තැනට ගේනවා..
    ඒ ජාත්‍යාලය එතුමන්ලගෙ ඇඟේම තිබුනා... දැන් නම් හිතාගන්න අමාරුයි..

    යන්න කෙනෙක් නොහිටියොත් සීයා බාරගනීවි හැබැයි...
     
    • Dislike
    Reactions: Sinhalese Victor

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    ට්‍රම්පච්චි එක බල්ලෙක්වත් ගනන්ගන්නෙ නෑ දැන් . ජපන් අගමැති ගියා ගනන්ගත්තෙ නෑ . නෙතන්‍යාහු ගනන්ගත්තෙ නෑ . ඉතාලි අගමැතිට ඉතින් කකුල්දෙක මැද්දෙ හිල තියන නිසා පොඩි සප් එකක් ඔටෝ ආව . අපිත් යනවනෙ මොකෙක් එක්ක හරි සාක්ච්චා කරන්න . ලංකාවෙ හොද නෙගෝශියේටර්ස්ල කවුද ඉන්නෙ දැන් දේශපාලනේ . ඔතනට ගිහින් අපේ දුක කියල වැඩක් නෑනෙ . උන්ට ඒක අදාලම නෑනෙ . ඉන්දියාවෙ ජයශංකර් වගේ පොරක් ඉන්න ඕන . ලංකාවෙ නම් දන්න කාලෙක හිටියෙ මංගල තමා .
    Mehemath gonnu, modayo unge goods walata tax reduce karannane thiyenne. Simple.
    Ai oi ubala ochara moda.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    ඌව මරයි කියලා බයට හමුදාව පැත්තට ආවා මිසක් රට ගැන ආදරේ හිතිලා ආවා නෙවෙයි
    එහෙම තමා බං හැම එකම SF ට පඩි දුන්නේ නැත්නම් උබ හිතනවා ද ඌ හමුදා පති කම බාරගනියි කියලා😂
     

    Sen-lu

    Well-known member
  • උබල යුද්දෙ ගැන දන්නෙ නෑනේ. සිරාවටම අහපන් 232 brigade එකෙන් තොප්පිගල fight කරපු එකෙක්ගෙන්. කරුණාගේ ටීම් එක නැත්තම් තොප්පිගල අල්ලනවා බොරු. ඌගෙ හිටපු 400ක් අපේ හමුදාවට සපෝට් කරා. සහ පිල්ලෙයාන් කියන්නෙ කරුණා එක්ක ආපු පොරක්. යුධ සෙබළෙකුට ලැබිය යුතු ගෞරවය ඔවුන්ටත් ලැබිය යුතුයි. මොකද අංගුලිමාලත් පස්සෙදි පැවිදි වුණා නේ. 🤷‍♂️
    පැවිදිවුන අංගුලිමාල මිනී මැරුවෙ නෑනේද?
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,180
    113
    Mother Earth
    පැවිදිවුන අංගුලිමාල මිනී මැරුවෙ නෑනේද?
    ඔව්. මේ පිල්ලෙයාන්ව මොකකට හරි අල්ලන් තියෙන්නෙ ඌ 2006 කරපු එකකට. ඒ කියන්නෙ යුද්දෙ ඉවර කරන්නත් කලින් කරපු දේකට. ඌ LTTE එකේ ඉද්දි. 🤷‍♂️
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    මම නම් කියන්නෙ ඇම්බැසිඩර් කම දීලා ස්කර්වියා යැව්වනම් හරි. පොර මන්නෙ අරන් ඔසී ඇක්සන්ට් එකේ කෙලින්න ගියාම අරූට ගූ යයි.


    මමී එවපං පොන්නයෝ.......
     

    Sen-lu

    Well-known member
  • ඔව්. මේ පිල්ලෙයාන්ව මොකකට හරි අල්ලන් තියෙන්නෙ ඌ 2006 කරපු එකකට. ඒ කියන්නෙ යුද්දෙ ඉවර කරන්නත් කලින් කරපු දේකට. ඌ LTTE එකේ ඉද්දි. 🤷‍♂️
    චෝදනා මොනාද කියල පබ්ලිෂ් කරලද?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,180
    113
    Mother Earth
    චෝදනා මොනාද කියල පබ්ලිෂ් කරලද?
    නැගෙනහිර විශ්‍ය විද්‍යාල දෙමළ කතිකාචාර්ය කෙනෙක් අතුරුදහන් කිරීම. 🤷‍♂️

    The Criminal Investigation Department (CID) has arrested an associate of former State Minister Sivanesathurai Chandrakanthan alias ‘Pillayan’ over the incident of the disappearance of an University Vice Chancellor in the Eastern Province in 2006, the police said.

    The former State Minister was also arrested by the CID on April 08 in Batticaloa, in connection with the same incident.

    🤷‍♂️🤷‍♂️
    ------ Post added on Apr 22, 2025 at 8:12 AM
     
    • Wow
    Reactions: Sen-lu

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    english puluwan ona ekek yanwanna, habai US walatath wasi wena widiye plan ekak ape dukath kiyala lanakwe uni wala inna buddimaththu kiyana untika hadala denna ona..
    nathuwa yawana eka anuwa loku wenasak wenne naha..

    එහෙම වාසි වෙන විදියෙ යෝජනා මොනවද තියෙන්නෙ?
    මට නං හිතෙන්නෙ නෑ උන්ට වාසි වෙන ටර්ම්ස් අපිට දෙන්න පුලුවන් කියලා.

    ඔව්. මේ පිල්ලෙයාන්ව මොකකට හරි අල්ලන් තියෙන්නෙ ඌ 2006 කරපු එකකට. ඒ කියන්නෙ යුද්දෙ ඉවර කරන්නත් කලින් කරපු දේකට. ඌ LTTE එකේ ඉද්දි. 🤷‍♂️

    දැන් ආණ්ඩුවට තියෙන්නෙ පුලුවන් නං රජයේ සාක්ෂිකරුවෙක් විදියට පිල්ලෙයාන්ව අරගන්න. මං දන්නෙ නෑ ලංකාවෙ නීතියෙන් එහෙම කරන්න පුලුවන්ද බැරිද කියලා. පිල්ලෙයාන්ට තියෙන්නෙ ඒකට එකඟවෙලා පරණ හොරුන්ගෙ දේවල් වමාරන්න. 🤭

    උබලට දැනට වඩා ඇඬෙයි එතකොට 🙈
    ------ Post added on Apr 22, 2025 at 8:36 AM
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,382
    1,492
    113
    ළිඳේ ♥♥♥♥
    ආචාර්ය රන්වල
    සමන්ත විද්‍යාරත්න
    නලින් හේවගේ
    ටිල්වින්
    අනුරයියා
    ආචාර්ය හැරිණි
    බිමල්
    නාමල් කරුණාරත්න
    සුනිල් හදුනේන්ත්ති
    කොටආච්චි
    pukata payin gahala elaway
     
    • Haha
    Reactions: KDH