ට්‍රම්පච්චි එක බල්ලෙක්වත් ගනන්ගන්නෙ නෑ දැන් . ජපන් අගමැති ගියා ගනන්ගත්තෙ නෑ . නෙතන්‍යාහු ගනන්ගත්තෙ නෑ . ඉතාලි අගමැතිට ඉතින් කකුල්දෙක මැද්දෙ හිල තියන නිසා පොඩි සප් එකක් ඔටෝ ආව . අපිත් යනවනෙ මොකෙක් එක්ක හරි සාක්ච්චා කරන්න . ලංකාවෙ හොද නෙගෝශියේටර්ස්ල කවුද ඉන්නෙ දැන් දේශපාලනේ . ඔතනට ගිහින් අපේ දුක කියල වැඩක් නෑනෙ . උන්ට ඒක අදාලම නෑනෙ . ඉන්දියාවෙ ජයශංකර් වගේ පොරක් ඉන්න ඕන . ලංකාවෙ නම් දන්න කාලෙක හිටියෙ මංගල තමා .
