USA දේශපාලනය

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එතකොට ටෙක්සාස් මධ්‍යම රජයෙන් ගේම ඉල්ලන්නෙ කොහොමද. උන්ට වෙනම හමුදාවක් ඉන්නවද, සල්ලි තියනවද, USA වල දේශපාලන ව්‍යූහය ගැන කියපල්ලකො දන්න උන්.

    මුකුත් දන්නති උන් දැන් ලංකාවෙ මෙච්චර ප්‍රශ්න තියෙද්දි ඇමරිකාවෙ.. කියලා හැමිනෙන්නඩ තියාගන්ඩ එපා ත්රේඩ් එක දැම්මෙ මට දැනගන්ඩෝන හින්දනෙ
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    එතකොට ටෙක්සාස් මධ්‍යම රජයෙන් ගේම ඉල්ලන්නෙ කොහොමද. උන්ට වෙනම හමුදාවක් ඉන්නවද, සල්ලි තියනවද,
    Podi hamudawak innawa: Texas National Guard. Hebeyi eka central government ekata pawara ganna puluwan.

    State tax ekak thiyenawa. eken ekathu wena salli walin thama texas government eka duwanne.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Podi hamudawak innawa: Texas National Guard. Hebeyi eka central government ekata pawara ganna puluwan.

    State tax ekak thiyenawa. eken ekathu wena salli walin thama texas government eka duwanne.
    Ehnm loku gemak ghnna bariwei neh
    Mn me net eke seen eka hoyana gmn
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මොකද වෙන්නේ? 13+ අරං වෙන් වෙන්න යනවද?
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    Ehnm loku gemak ghnna bariwei neh
    Mn me net eke seen eka hoyana gmn
    Kohomath yudda karala texas ekata dinanna be. Hebeyi case eka thiyenne anith state kemathi wenne ne ehema yuddekata yanna. Denata state 25k texas ekata support kiyala prakasha karala thiyenawa. Support nethi state wunath yudda karanna kemathi wena ekak ne.
     
    • Wow
    Reactions: Asmodeus

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    "The five states with the most total active-duty and reserve members of the military, as of September 2021, were:
    • 217,889 in California
    • 174,598 in Texas
    • 156,475 in Virginia
    • 122,214 in North Carolina
    • 107,385 in Florida" ..... Source
    military eke commander President ban. Texas wala ipadichchi soldierla hitiyata Texas Governer neme order denne.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,529
    17,534
    113
    Auckland
    මේක ගැන @Edward Kenway , @speedmalli එහෙම දන්නවා ඇති

    I don’t know much. But I think the national guard is under Texan state. Also they have Texas rangers and local police. Still none of them can do anything beyond federal jurisdiction. Also none of them can go against the military.

    on the other hand US constitution has given the right to bare arms against the government if the course is just enough, if the government itself not upholding the very constitution.

    Which means if the texan national government mobilises national guard against the military they themselves are breaching the constitution. Which means it’s highly unlikely that these institutions will go to war with each other anyway
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    එතකොට ටෙක්සාස් මධ්‍යම රජයෙන් ගේම ඉල්ලන්නෙ කොහොමද. උන්ට වෙනම හමුදාවක් ඉන්නවද, සල්ලි තියනවද, USA වල දේශපාලන ව්‍යූහය ගැන කියපල්ලකො දන්න උන්.

    මුකුත් දන්නති උන් දැන් ලංකාවෙ මෙච්චර ප්‍රශ්න තියෙද්දි ඇමරිකාවෙ.. කියලා හැමිනෙන්නඩ තියාගන්ඩ එපා ත්රේඩ් එක දැම්මෙ මට දැනගන්ඩෝන හින්දනෙ
    මධ්‍යම රජයෙන් (federal government ) එකෙන් මොන ගේම ඉල්ලන එකක් ගැනද අහන්නේ. පැහැදිලිව කියපන්

    එක එක සීන් වල බලය බෙදිලා තියෙන්නේ.
    මිලිටරි ඔක්කොම ජනාධිපතිගේ (including the national guard). ඇමරිකාව ආරක්ෂා කරන්න බුවාට ගොඩක් බලතල තියෙනවා. එත් රටකට විරුද්ධව යුධ ප්‍රකාශ කරන්න congress එකේ අනුමැතිය ඕනේ.
    ස්ටේට් වලට militias කියල ඒවා තියෙන්න පුළුවන්.

    පිටරටවල් එක්ක ගනුදෙනුකරන ඒවා (විදේශ ප්‍රතිපත්ති) මධ්‍යම රජයට අයිති.

    ස්ටේට් වලට සමහර බලතල තියෙනවා. ඒවාට හොම්බ දාන්න ආණ්ඩුව අවොත් ගේම ඉල්ලනවා තමා. ලංකාවේ වගේ මැරයෝ දාල ගස්සල තමන්ට ඕනේ දේවල් කරගන්න බැනේ බන්. එකයි උඹට ස්ටටේ එකාලා ලොකු සීන් දානවා වගේ පේනවා ඇත්තේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,214
    99,924
    113
    I don’t know much. But I think the national guard is under Texan state. Also they have Texas rangers and local police. Still none of them can do anything beyond federal jurisdiction. Also none of them can go against the military.

    on the other hand US constitution has given the right to bare arms against the government if the course is just enough, if the government itself not upholding the very constitution.

    Which means if the texan national government mobilises national guard against the military they themselves are breaching the constitution. Which means it’s highly unlikely that these institutions will go to war with each other anyway
    Thanks
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,529
    17,534
    113
    Auckland
    මධ්‍යම රජයෙන් (federal government ) එකෙන් මොන ගේම ඉල්ලන එකක් ගැනද අහන්නේ. පැහැදිලිව කියපන්

    එක එක සීන් වල බලය බෙදිලා තියෙන්නේ.
    මිලිටරි ඔක්කොම ජනාධිපතිගේ (including the national guard). ඇමරිකාව ආරක්ෂා කරන්න බුවාට ගොඩක් බලතල තියෙනවා. එත් රටකට විරුද්ධව යුධ ප්‍රකාශ කරන්න congress එකේ අනුමැතිය ඕනේ.
    ස්ටේට් වලට militias කියල ඒවා තියෙන්න පුළුවන්.

    පිටරටවල් එක්ක ගනුදෙනුකරන ඒවා (විදේශ ප්‍රතිපත්ති) මධ්‍යම රජයට අයිති.

    ස්ටේට් වලට සමහර බලතල තියෙනවා. ඒවාට හොම්බ දාන්න ආණ්ඩුව අවොත් ගේම ඉල්ලනවා තමා. ලංකාවේ වගේ මැරයෝ දාල ගස්සල තමන්ට ඕනේ දේවල් කරගන්න බැනේ බන්. එකයි උඹට ස්ටටේ එකාලා ලොකු සීන් දානවා වගේ පේනවා ඇත්තේ.

    bro US has a lot of gang violence and mob justice happening in many states. Politicians there have mob militia who would go and beat the shit out of someone if they were to go against their interests
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    military eke commander President ban. Texas wala ipadichchi soldierla hitiyata Texas Governer neme order denne.
    As per some posts in EK, the soldiers of Texas are intervening in border guarding and are opposed to the president's order. So, isn't that a treason? opposing the orders of the commander?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එතකොට ටෙක්සාස් මධ්‍යම රජයෙන් ගේම ඉල්ලන්නෙ කොහොමද. උන්ට වෙනම හමුදාවක් ඉන්නවද, සල්ලි තියනවද, USA වල දේශපාලන ව්‍යූහය ගැන කියපල්ලකො දන්න උන්.

    මුකුත් දන්නති උන් දැන් ලංකාවෙ මෙච්චර ප්‍රශ්න තියෙද්දි ඇමරිකාවෙ.. කියලා හැමිනෙන්නඩ තියාගන්ඩ එපා ත්රේඩ් එක දැම්මෙ මට දැනගන්ඩෝන හින්දනෙ
    රටේ නම දැක්කාම දල අදහසක් එන්න ඔ්න.. ඇමරිකා එක්සත් ජනපද.. ගිවිසුමකින් තනි රටක් විදිහට පෙනී හිටින්න ගිවිසගත් රටවල් ගොඩක්..ගිවිසුම අත්සන් කරද්දි ඒ ඒ ජනපද තමන්ගෙ බලය අවශ්‍ය විදිහට තියෙන්න කොන්දේසි දාල ගිවිසුම අත්සන් කරලා තියෙන්නෙ.

    ෆෙඩරල් නීති සහ ස්ටේට් නීති වෙනම තියනවා. සමහර ජනපද වල තියන නීති සමහර ජනපද වල නෑ. අවශ්‍ය විදිහට ලෝ එන්ෆෝර්ස්මන්ට් ඒජන්සීස් තියනවා. උදාහරණය අපි ලංකාවෙ අයත් දන්න ටෙක්සාස් රේන්ජර්ස්ලා. කෘෂිකර්මය සහ සත්වපාලනය ලොකුවටම යන මොන්ටානා වගේ ජනපද වල Livestock agents ලා කියලා ගිණි අවි තියන තවත් යුනිට්ස් තියනවා. ජනපදවලට එයාලගෙම පොලීසි තියනවා. ලොස් ඇන්ජලීස්වල පොලීසියෙ කෙනෙක්ට නිව්යෝර්ක් ගිහිං පොලීසයිට බැඳුනත් එයාගෙ රෑන්ක් එක කලින් මොක උනත් ආයෙ මුල ඉඳලා යන්න ඔ්න.

    අධ්‍යාපනය, ප්‍රවාහනය, සෞඛ්‍ය, නීතිය හා සාමය, පරිසරය සහ ඉඩම් බලතල, වාණිජ බලතල, ඡන්ද මේ සියලු බලය තියෙන්නෙ ඒ ඒ ජනපදවලට ඒ ඒ ජනපද ඇතුලෙ

    Kohomath yudda karala texas ekata dinanna be. Hebeyi case eka thiyenne anith state kemathi wenne ne ehema yuddekata yanna. Denata state 25k texas ekata support kiyala prakasha karala thiyenawa. Support nethi state wunath yudda karanna kemathi wena ekak ne.
    එක්සත් ජනපද වල ගිවිසුමට අනුව එක ජනපදයකට ආක්‍රමණයක් ආවොත් ඒ ජනපදයට බලය තියනවා අනිත් ජනපදවලින් උදව් ඉල්ලන්න. අනිත් ජනපද වලට බලය තියනවා ආණ්ඩුකාරයාගෙ සහ ජනපද රජයේ අභිමතය පරිදි තමන්ගෙ හමුදා උදව්වට යවන්න. මේ වෙනකොට ටෙක්සාස් වලට සපෝට් එකට ෆ්ලොරිඩා , ඔක්ලහෝමා වගේ ප්‍රාන්ථ කීපයක් එකතුවෙලා ඉන්නවා

    හැබැයි මොකද්ද වගන්තියක් යටතේ ෆෙඩරල් ගවමන්ට් එකට තාවකාලිකව සියලු ස්ටේට් ආමි ෆෙඩරල් ජිඩිරික්ෂනල්වලට අරගන තමන්ට ඔ්න විදිහට පාලනය කරන්නත් පුලවුන්
    ------ Post added on Jan 26, 2024 at 3:01 PM
     
    Last edited:

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    As per some posts in EK, the soldiers of Texas are intervening in border guarding and are opposed to the president's order. So, isn't that a treason? opposing the orders of the commander?
    Texas National guard is commanded by Texas Governor currently(as usual), not the president. Border guards are commanded by Federal government(president). If the president wants, he can take over the control of Texas national guard (away from Governor). Texas national guard is preventing border guards the access to certain areas. US supreme court ordered Texas to allow border guards to go into this area (and break open the razor wire fences to allow illegal immigrants to come in to the USA freely)

    It is like treason anyway since the whole state is disregarding the decision by US Supreme court.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඕකට යුද්ධයක් කරන එකක් නෑ. නීතිවලින් විසදගනීවි. අනෙක අමතක කරන්න එපා usa presidential election එක පටන් ගෙන තියෙන්නේ . කොහොමත් බයිඩන්ට පක්ෂ දෙකේම කැපිල්ල වගේ.
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මොකක් ද හේතුව ... ඇයි ගේම ඉල්ලලා තියෙන්නෙ 🥲