සමජයේ ඉන්නවනම් මොකො හොර දොස්තරල නැ කියන්නෙ, හොර දොස්තරල ඔනෙ තරන් ඉන්නව සොබිත හාමුදුරුවන්ගෙ සිද්ධිය තමයි අතටම අහු උන තැන,ඒක නිසා උබේ කතාව තනිකර වැරදියි.
ඔන්න ඉතින් ඕන්නැති තැනකට කතාව යනවා.
මම මේ කොම්පියුටරේ ඉස්සරහ ඉන්නේ වැඩක් ඉවරකරලා ගෙදර ආවාම විතරයි.
එතකම් මහ පොලොවේ පය ගහලා මේ සමාජයෙම තමයි ඉන්නේ.
උඹ අද දොස්තරලා වෙනුවෙන් මෙහෙම පිලුනු බත් කෑවාට අනිත් තැන් වලදි අපි පොදු මතයක හිටියා.
මට තියෙන අවුල ඇයි උඹ මේ තරම් නෝන්ඩි වෙවී දොස්තරලා වෙනුවෙන් කඩේ යන්නේ..?
(සෝබිත හිමි ගැන මම කිරියේ මීට කලින් කතා කලා.බැනුම් ඇහුවා.මම දාපු නූල් ගිහින් බලලා වරෙන්)
එතකොට උබ මොකටද නොන්ඩි වෙවි පාන්ඩුවට කඩේ යන්නෙ කියපන් බලන්ඩ??? දොතරල ඉල්ලන්නෙ සාධාරන ඉල්ලිමක් කොලබින් පිට පලාත වලට ටාන්සර් උන දොස්තරලගෙ ලමයින්ට සාධාරනයක් කරල දෙනඩ කියල ඒක කොහොමද අසාධාරන වෙන්නෙ, අනික උබල බොරු කිය කියා මඩ ගහනව දොස්තරලට,කොලබ ස්කොල ඉල්ලනව කියල.කොලබ පාසල් ගැන කිසිම ප්රස්නයක් ඇවිත් නැ,

පාන්ඩුවට කඩේ ගියාම උබට මොනවද හම්බෙන්නෙ?