USA වල ඉදලා බඩු එවන්න කොහොමද?

RushingWind

Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    USA වල ඉදලා බඩු එවන්න කොහොමද?

    USA වල ඉදලා බඩු එවන්න කොහොමද? සයිට් මොනාද තියෙන්නේ? Kapruka.com එකේ රිවීයුස් අන්තිමයි බං....:( ඒ වගේ වෙන උබල use කරපු ඒවා මොනාද තියෙන්නේ?:oo: පොඩි බඩු ලොකු ඒවා නෙමෙය්හි