Questions USA Audience ඉන්න Facebook Page එකක් හදන විදිය දැන ගන්න කැමතීද ?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    13,493
    23,588
    113
    මම ඉගන ගත්ත දේවල්, මට තියන අත්දැකීම් වගේ දේවල් එකතු කරලා yt එකේ videos set එකක් A to Z ගේනන හැදුවෙ.

    ( මම මාසෙකට කෝටි ගනන්නම් හොයන්නෙ නෑ. හැබැයි $ සත ගනන් වලින් පටන් අරගෙන කාලෙත් එක්ක අල්ලගෙන ඉදලා දැන් සාමාන්‍ය මට්ටමක ඉන්නවා. අන්න එ දේ තමයි කියලා දෙන්නෙ.)


    සමහර අය ඒක text එකක් විදියට ඉල්ලා තිබුනා..ඒක හොද අදහසක්. මට දවසෙ තියන වෙලාවත් එක්ක ටිකක් අමාරුයි කරන්න. ඒත් මම උපරිම ට්‍රයි කරන්නම් එ අයට text එකක් විදියට ඒක දෙන්න.🤝


    Playlist එක මේක කැමති අය ගිහින් බලන්න. මම අලුතින් USA page එකක් පටන් අරගෙන ඒකෙන් adsense හරහා සල්ලි ගන්න කොටස වෙනකම්ම ඩෙ බයි ඩේ අප්ඩේට් එකක් දෙනවා. කැමති අයට පුලුවන් ඒ step ටික ෆලොව් කරලා ඉගන ගන්න.

    හැබැයි බලන්න කලින් කියනවා. ළඟ නවන්න පුලුවන් ක්‍රමයක් නෙමෙයි මේක. ලොකු කට්ටක් කන්න ඔන ටික කාලයක් අල්ලගෙන ඉදලා.‼️
    Cheers!!!
     

    wpslakshitha

    Junior member
  • Mar 10, 2023
    29
    25
    13
    උබල මේකටත් ආවද.. පව් නොදී පලයන්..

    උබල මේකටත් ආවද.. පව් නොදී පලයන්..
    අපෝ නෑ නෑ. කොස්ස්නම් විකුනගෙන කන්න ආවෙ නෑ. අලුතින් ජොයින් උනෙ මම බලන්න. ඉතින් හිතුනා දන්න දේ කියලා දීලා ප්‍රොෆයිල් එක අප් කර ගන්න. 🙂

    Matath One Machan
    dennako brother
    mata ona. Thanks.
    Ewapan machan balanna. welawe hatiyata
    Need that bro. Tfs
    dennako brother
    danma daapan

    habai damme nattam.. ubawa dislike karala report karanawaa..
    niyamai macn dapanko
    yes. I am interested.
    Link eka dahan bn
    කෝ දෙන්න.
    හැබැයි සල්ලි නම් නෑ🫷
    Ewapan machan balanna. welawe hatiyata
    මම ඉගන ගත්ත දේවල්, මට තියන අත්දැකීම් වගේ දේවල් එකතු කරලා yt එකේ videos set එකක් A to Z ගේනන හැදුවෙ.

    ( මම මාසෙකට කෝටි ගනන්නම් හොයන්නෙ නෑ. හැබැයි $ සත ගනන් වලින් පටන් අරගෙන කාලෙත් එක්ක අල්ලගෙන ඉදලා දැන් සාමාන්‍ය මට්ටමක ඉන්නවා. අන්න එ දේ තමයි කියලා දෙන්නෙ.)


    සමහර අය ඒක text එකක් විදියට ඉල්ලා තිබුනා..ඒක හොද අදහසක්. මට දවසෙ තියන වෙලාවත් එක්ක ටිකක් අමාරුයි කරන්න. ඒත් මම උපරිම ට්‍රයි කරන්නම් එ අයට text එකක් විදියට ඒක දෙන්න.🤝


    Playlist එක මේක කැමති අය ගිහින් බලන්න. මම අලුතින් USA page එකක් පටන් අරගෙන ඒකෙන් adsense හරහා සල්ලි ගන්න කොටස වෙනකම්ම ඩෙ බයි ඩේ අප්ඩේට් එකක් දෙනවා. කැමති අයට පුලුවන් ඒ step ටික ෆලොව් කරලා ඉගන ගන්න.

    හැබැයි බලන්න කලින් කියනවා. ළඟ නවන්න පුලුවන් ක්‍රමයක් නෙමෙයි මේක. ලොකු කට්ටක් කන්න ඔන ටික කාලයක් අල්ලගෙන ඉදලා.‼️
    ------ Post added on Jul 31, 2024 at 11:53 AM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    38,606
    77,282
    113
    පල පොන්නයා views හිගාකන්නේ නැතුව . උබව report කරා algorithm එකෙන් තෝව reach වෙන්නේ නැති වෙන්න .
    Report කරන්න එපා යකෝ. පොඩි එකෙක්නේ දන්න දෙයක් ශෙයා කරගන්න නේ හදන්නේ දැනට.
     
    • Haha
    Reactions: ZIX

    wpslakshitha

    Junior member
  • Mar 10, 2023
    29
    25
    13
    පල පොන්නයා views හිගාකන්නේ නැතුව . උබව report කරා algorithm එකෙන් තෝව reach වෙන්නේ නැති වෙන්න .
    අඩේ එහම කරන්න එපා 🙂. කෝස් විකුනුවද යකූ ? නැත්මම් සල්ලිවලට දෙයක් දුන්නද ? ඉගන ගත්ත දෙයක් කියලා දුන්නටත් ඔහොම කරනවද බන් ? 🙂

    Good Luck brother! අඩුපාඩුවක් තියනවනම් කියන්න..දන්න දේවල් වලින් අනිවාර්යයෙන් සපෝට් එක්ක දෙන්නම්.
    ------ Post added on Jul 31, 2024 at 12:07 PM

    පල පොන්නයා views හිගාකන්නේ නැතුව . උබව report කරා algorithm එකෙන් තෝව reach වෙන්නේ නැති වෙන්න .
    මම කියලා දෙන දේක වැරදි දෙයක් කියලා බොරුවක් කරනවමම් රිපෝට් කරන්න කිසි ප්‍රශ්නයක් නෑ.🙂🤝
    ------ Post added on Jul 31, 2024 at 12:11 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    22,016
    1
    37,094
    113
    චූවගෙ රෑෂ් එකේ
    පව් මචන්ලා බනින්න එපා. නෑ බන් මොකුත් හිතන්න එපා මේ අය උඹට බැන්නට. 🙁 උබ අහල තියෙනවනේ "ගිණි පෙළෙල්ලෙන් බැට කාපු මිනිහා කනාමැදිරි එළියටත් බයයිලු" එළකිරියේ අපි ගොඩක් හෙම්බත් වෙලා ඉන්නෙ මේකට එන එන අය අපිව රවට්ටනවා. මේ ළඟදී @taro කියල එකෙක් ඇවිල්ලා ගොඩක් අය රැවට්ටුවා. මාත් රැවටිලා ලක්ෂ දෙකකට කිට්ටු වෙන්න සල්ලි කෙළව ගත්තා. 🤷🏻‍♂️ මම ඇතුළු ගොඩක් අය. 🙁
     

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    541
    1,328
    93
    Panadura
    Report කරන්න එපා යකෝ. පොඩි එකෙක්නේ දන්න දෙයක් ශෙයා කරගන්න නේ හදන්නේ දැනට.
    අඩේ එහම කරන්න එපා 🙂. කෝස් විකුනුවද යකූ ? නැත්මම් සල්ලිවලට දෙයක් දුන්නද ? ඉගන ගත්ත දෙයක් කියලා දුන්නටත් ඔහොම කරනවද බන් ? 🙂
    uba youtube channel promote karanwa nam meke memberslata ganak gewanna ona. uba salli deela nathi nisa report kra.
     
    • Love
    Reactions: Candid-B

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    13,493
    23,588
    113
    පව් මචන්ලා බනින්න එපා. නෑ බන් මොකුත් හිතන්න එපා මේ අය උඹට බැන්නට. 🙁 උබ අහල තියෙනවනේ "ගිණි පෙළෙල්ලෙන් බැට කාපු මිනිහා කනාමැදිරි එළියටත් බයයිලු" එළකිරියේ අපි ගොඩක් හෙම්බත් වෙලා ඉන්නෙ මේකට එන එන අය අපිව රවට්ටනවා. මේ ළඟදී @taro කියල එකෙක් ඇවිල්ලා ගොඩක් අය රැවට්ටුවා. මාත් රැවටිලා ලක්ෂ දෙකකට කිට්ටු වෙන්න සල්ලි කෙළව ගත්තා. 🤷🏻‍♂️ මම ඇතුළු ගොඩක් අය. 🙁
    උබ ලක්ෂ 2ක් දුන්නෙ මොකටද බන් :baffled:
    ඌ එහෙම ගානක් ගත්තෙ මොකේටද
     
    • Sad
    Reactions: Candid-B

    wpslakshitha

    Junior member
  • Mar 10, 2023
    29
    25
    13
    uba youtube channel promote karanwa nam meke memberslata ganak gewanna ona. uba salli deela nathi nisa report kr
    සිරවටම අහන්නෙ. එහම ප්‍රොමෝට් කරන්න බැරිද ?

    පව් මචන්ලා බනින්න එපා. නෑ බන් මොකුත් හිතන්න එපා මේ අය උඹට බැන්නට. 🙁 උබ අහල තියෙනවනේ "ගිණි පෙළෙල්ලෙන් බැට කාපු මිනිහා කනාමැදිරි එළියටත් බයයිලු" එළකිරියේ අපි ගොඩක් හෙම්බත් වෙලා ඉන්නෙ මේකට එන එන අය අපිව රවට්ටනවා. මේ ළඟදී @taro කියල එකෙක් ඇවිල්ලා ගොඩක් අය රැවට්ටුවා. මාත් රැවටිලා ලක්ෂ දෙකකට කිට්ටු වෙන්න සල්ලි කෙළව ගත්තා. 🤷🏻‍♂️ මම ඇතුළු ගොඩක් අය. 🙁
    අඩෙ එහමත් කේස් එකක්ද 🤦‍♀️. මම එහෙම දෙයක් දැනගෙන හිටියේ නෑ. ඊයෙ ජොයින් උනේ ඒකයි.
    ------ Post added on Jul 31, 2024 at 12:32 PM
     
    • Like
    Reactions: Nidarshana_k

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,189
    3,982
    113
    N/A
    පල පොන්නයා views හිගාකන්නේ නැතුව . උබව report කරා algorithm එකෙන් තෝව reach වෙන්නේ නැති වෙන්න .
    wtf, fuck off
     
    • Like
    Reactions: Nidarshana_k

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    22,016
    1
    37,094
    113
    චූවගෙ රෑෂ් එකේ
    ඔය ZIX කියන ඇඩ්මින් තමයි දැන් ඕවා හොයලා බලන්නේ. එයාට සල්ලි ගෙවලා membership එක නොගෙන මේවා forum එකේ promote කරන්න දුන්නේ නෑ ඉස්සර. මම හිතන්නේ දැනුත් එහෙමයි. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: Voldemort Bro