ලක්ශ දෙකක් මොකක් කියලද ගත්තෙමාත් රැවටිලා ලක්ෂ දෙකකට කිට්ටු වෙන්න සල්ලි කෙළව ගත්තා
ලක්ශ දෙකක් මොකක් කියලද ගත්තෙමාත් රැවටිලා ලක්ෂ දෙකකට කිට්ටු වෙන්න සල්ලි කෙළව ගත්තා
මම ඊයෙ ජොයින් උනේ මේකට. බලන් යද්දි හෙන කේස් ගොඩක් තියනවා නේ ඇතුලේ.Ara online panuwo group eke un oya course wikunanawa
Anna ehema course ekk krpu godk unta e course krpu dials arala tibba dakka
Anna e wage course ekaka content eka share krpnko mega drive ekktata dala arrears cover wenawth ekkane
issella channel ekke video tika okkoma hadala mee thread eka damma nam tamai hoda..මම ඊයෙ ජොයින් උනේ මේකට. බලන් යද්දි හෙන කේස් ගොඩක් තියනවා නේ ඇතුලේ.
ප්රශ්නයක් නෑ මට එ කොස් වල කරලා පෙන්නන දේ කියලා දෙන්න දැනුමක් තියනවා. මගෙ ප්රසන්ටින් ස්කිල් එක මදි කට්ටියව ඇට්රෑක් කරලා ගන්න තරම්. ඒකයි බැලුවෙ දන්න දේ yt එකෙන් පුලුවන් උපරිමෙන් කියලා දෙනවා කියලා. Personally මම දැනුම ෆ්රී දෙන එකට මට චැනල් එක හරි බිලිඩ් කර ගන්න පුලුවන්නෙ.
මම දවස ගානෙ ඒක කන්ටිනිවු කරගෙන යන්න හැදුවෙ. අද අප්ලෝඩ් කරන්න තියෙන්නෙ usa audience එක ගන්න විදිය් ගැන.issella channel ekke video tika okkoma hadala mee thread eka damma nam tamai hoda..
uba daala thiyena video dekee USA Audience ganna eka gana pennala naa nee
views ganna needa baluwe..
USA කියන්නෙ highe CPM රටවල්..එත්කොට අපේ ඕඩියන්ස් එක USA කියන්නෙ. අපේ කෙන්ටෙන්ට් එක්ක් එන්ගේජ් වෙන ඕඩියන් එක USA බේස් නිසා. Ads වගේ දේවල් වලින් අපිට ලැබෙන ගාන වැඩි වෙනවා. උදාහරණයක් විදියට ලංකාවෙ විවුස් 1000 = $0.10 වෙද්දි USA බේස් විවුස් 1000 = $6 ක් වෙන්නත් පුලුවන්..තව ඩිපෙන්ඩ් වෙන ගොඩක් හේතු තියන්ව. මේන්ලි තියන වෙනස තමයි අපිට ගෙවන් ගාන වැඩි වෙනව.ෆේස්බුක් පේජ් එකේ ඕඩියන්ස් එක USA වුනා කියල මොකක්ද වාසිය?
ඉතින් ෆෙස්බුස් එකයි adsense එකයි අතර සම්බන්ධෙ මොකක්ද?USA කියන්නෙ highe CPM රටවල්..එත්කොට අපේ ඕඩියන්ස් එක USA කියන්නෙ. අපේ කෙන්ටෙන්ට් එක්ක් එන්ගේජ් වෙන ඕඩියන් එක USA බේස් නිසා. Ads වගේ දේවල් වලින් අපිට ලැබෙන ගාන වැඩි වෙනවා. උදාහරණයක් විදියට ලංකාවෙ විවුස් 1000 = $0.10 වෙද්දි USA බේස් විවුස් 1000 = $6 ක් වෙන්නත් පුලුවන්..තව ඩිපෙන්ඩ් වෙන ගොඩක් හේතු තියන්ව. මේන්ලි තියන වෙනස තමයි අපිට ගෙවන් ගාන වැඩි වෙනව.
එහම සම්බන්දයක් නෑ..අපි මෙතන කරන්නෙ. එහම සම්බන්ධයක් හදන එක තමයි. පේස්බුක් එකෙ ඉන්න ඕඩියන්ස් එකෙ අපේ ඇඩ්සෙන්ස් තියන වෙබ්සයිට් එකට ගෙන්න ගන්නවා. එතකොට එ ඇඩ් ප්ලේ වෙද්දි අපිට සල්ලි ලැබෙනවා..සරලවම වෙන්නෙ ඕක.ඉතින් ෆෙස්බුස් එකයි adsense එකයි අතර සම්බන්ධෙ මොකක්ද?
ඉතින් උඹ කරන්නේ අපේ පේජ් එකේ ගෙඩිය පිටින් අපේ සයිට් එකේ ආටිකල් එකේ ලින්ක් එක පේස්ට් කරන එකද?එහම සම්බන්දයක් නෑ..අපි මෙතන කරන්නෙ. එහම සම්බන්ධයක් හදන එක තමයි. පේස්බුක් එකෙ ඉන්න ඕඩියන්ස් එකෙ අපේ ඇඩ්සෙන්ස් තියන වෙබ්සයිට් එකට ගෙන්න ගන්නවා. එතකොට එ ඇඩ් ප්ලේ වෙද්දි අපිට සල්ලි ලැබෙනවා..සරලවම වෙන්නෙ ඕක.
අපෝ නෑ. එහම කරා කියල ඕඩියන්ස් එක ගෙන්න ගන්න පුලුවන්නම් හැමෝම කරනවනෙ. ඒක අපෙ ඕඩියන්ස් එක ෆිල්ටර් කරලා එයාලගෙ කමැත්ත අකමැත්ත හොදට දැනගෙන ඒඒ අයව එන්ගේජ් කර ගන්න පුලුවන් විදියට අපේ කන්ටෙන්ට් එකේ ලින්ක් එක ඒ අයට ලැබෙන්න් සලස්වන්න ඔන.ඉතින් උඹ කරන්නේ අපේ පේජ් එකේ ගෙඩිය පිටින් අපේ සයිට් එකේ ආටිකල් එකේ ලින්ක් එක පේස්ට් කරන එකද?