Questions USA Audience ඉන්න Facebook Page එකක් හදන විදිය දැන ගන්න කැමතීද ?

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    ඉතින් උඹ කරන්නේ අපේ පේජ් එකේ ගෙඩිය පිටින් අපේ සයිට් එකේ ආටිකල් එකේ ලින්ක් එක පේස්ට් කරන එකද?
    meya ek awith inne eya buildup wennai. nathuwa apiwa buildup karanna neme. eya buildup wenna hoyan thiyena niche eka thama how to buildup.. therumak na.

    ඌ නිකන් දෙන දේට බනින්න එපා යකූනේ.හැමෝම හොරු කෝස්කාරයො නෙමෙයි
    kawru hari ek enawa nam apiwa goda danna balagena uu horek thama..
     

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    කැමති අය ඉන්නවනම් කමෙන්ට් එක්ක දාගෙන යන්න.. කෝස් විකුනන්නෙ නෑ 😅. ෆ්‍රී රෙකෝඩ් කරපු කොස් එකක් තියනවා ඒක දෙන්නම්.‼️

    PS:
    මම ඉගන ගත්ත දේවල්, මට තියන අත්දැකීම් වගේ දේවල් එකතු කරලා yt එකේ videos set එකක් A to Z ගේනන හැදුවෙ.

    ( මම මාසෙකට කෝටි ගනන්නම් හොයන්නෙ නෑ. හැබැයි $ සත ගනන් වලින් පටන් අරගෙන කාලෙත් එක්ක අල්ලගෙන ඉදලා දැන් සාමාන්‍ය මට්ටමක ඉන්නවා. අන්න එ දේ තමයි කියලා දෙන්නෙ.)
    සමහර අය ඒක text එකක් විදියට ඉල්ලා තිබුනා..ඒක හොද අදහසක්. මට දවසෙ තියන වෙලාවත් එක්ක ටිකක් අමාරුයි කරන්න. ඒත් මම උපරිම ට්‍රයි කරන්නම් එ අයට text එකක් විදියට ඒක දෙන්න.🤝

    Playlist එක මේක කැමති අය ගිහින් බලන්න. මම අලුතින් USA page එකක් පටන් අරගෙන ඒකෙන් adsense හරහා සල්ලි ගන්න කොටස වෙනකම්ම ඩෙ බයි ඩේ අප්ඩේට් එකක් දෙනවා. කැමති අයට පුලුවන් ඒ step ටික ෆලොව් කරලා ඉගන ගන්න.
    හැබැයි බලන්න කලින් කියනවා. ළඟ නවන්න පුලුවන් ක්‍රමයක් නෙමෙයි මේක. ලොකු කට්ටක් කන්න ඔන ටික කාලයක් අල්ලගෙන ඉදලා.‼️
    අනිත් දේ, මගෙ ප්‍රසන්ටින් ස්කිල්, ස්පීකින් ටිකක් අවුල්. ඒක නිසා අනුපාඩු තියනවනම් කියන්න. ඒවට වෙනම මම උත්තර දෙන්නම්.❤️
    Matath ona