Shit lot of jet lag machan agreed. Takes 2-3 days to adjust.Canada
(2) More than 24 flying hours to SL. It is very frustrating. Aus is better.
Shit lot of jet lag machan agreed. Takes 2-3 days to adjust.Canada
(2) More than 24 flying hours to SL. It is very frustrating. Aus is better.
Studio apartments nathuwa tiksk hoda ida thiyena thanak gaththama 20-30k yanawane ban ekata. Salary 100,000 USD kiyamu. tax ekka 90k wage ne uparima enne. bills pay karannath one. winter ekedi summer ekedi ehema eetath wada yanawa. grocery walatath sahenna yanawa. gas, health care, clothing...gedarata ithin 1500/mo wage thamai max ewanna puluwan wenne.

normal monthly 3200USD ganna porkata hodata giwath wenna puluwan machn..oya okkoma monthly..Mama danata inne Lankawe. Web developer, NY. Salary 90k/year.uba mokadda karana hithan inna job eka machn.. ochara padi ganna.normal monthly 3200USD ganna porkata hodata giwath wenna puluwan machn..oya okkoma monthly..
Average Monthly Disposable Salary (After Tax) = 3,293.64
Mortgage Interest Rate in Percentages (%), Yearly= 4.19
Meal - 40USD(wel 3nama) - 40*30 = 1200
Basic (Electricity, Heating, Water, Garbage) for 85m2 Apartment = 160.62
Internet (6 Mbps, Unlimited Data, Cable/ADSL) = 46.55
Fitness Club, Monthly Fee for 1 Adult = 39.54
Apartment (1 bedroom) Outside of Centre = 763.37
Save - 1082USD - 139,696/-
Ube adum,taxi,phone bill okkotama thawa - 300USD
ubata kama uyan kawanam kamawalata yana gana ita wada adu wenawa...
ubata 700USD ithurui... - 90300/-(for month)
-1,083,600 (for year)
ubata 1 wage ithuru karaganna puluwan ube mose wada tikath karagena.. gedarata 40k yawath 60k ube athe ne bn...
hithala balahan.. hoda job ekak karanna qualification thiyenawanam aniwa USA wage ratakata yanna..
අනිවා මචන්. එත් ලංකාවේ ඉන්න දෙමව්පියෝ යාලුවෝ ඔක්කොම දාල යන්න වෙනවා. සල්ලි නෙවෙයි නේ හැම දේම? මොකක්හරි start -up එකක් කරන්න වගේනම් අන්න රට.hithala balahan.. hoda job ekak karanna qualification thiyenawanam aniwa USA wage ratakata yanna..
Skilled migration walata degree or equavelent xp thiyenna one machan. lankawe innawa ela wadakarayo visa hadala denna puluwan aya.AUS gihin jobak karanna degree ekak onemada bn
Skilled migration walata degree or equavelent xp thiyenna one machan. lankawe innawa ela wadakarayo visa hadala denna puluwan aya.
Skilled migration walata degree or equavelent xp thiyenna one machan. lankawe innawa ela wadakarayo visa hadala denna puluwan aya.
living cost aduma nam lankawe ban,,,


Mama danata inne Lankawe. Web developer, NY. Salary 90k/year.
Me numbeo.com eke thiyena stats ne da? NY wala living cost eka wadiy machan. Minimum wage eken jeewath wena aya wage innath ba ne ban. Marry karala wife and 1 kid ekka innawanam patta wiyadam.Tube eken/public transport walin yanna puluwan thanaka innawanam awulak na. e wage thanaka apartment ekak kohomath 1000/USD paninawa monthly.
Gedarata 150,000 LKR ewanna puluwan machan. Eth lankawedi th me wage ganak ithuru karaganna puluwanne hariyata manage karoth.
අනිවා මචන්. එත් ලංකාවේ ඉන්න දෙමව්පියෝ යාලුවෝ ඔක්කොම දාල යන්න වෙනවා. සල්ලි නෙවෙයි නේ හැම දේම? මොකක්හරි start -up එකක් කරන්න වගේනම් අන්න රට.
- ලිවින් කොස්ට් එක පැත්තෙන් කැනඩා හොඳයි ටොරොන්ටො හිටියොත් ලිවින් කොස්ට් එක වැඩී වෝටලූ වගේ පැත්තක පදිංචියට ගියොත් නං ශේප්,තව PR ගන්නත් ලේසියි නමුත් යන්න අමාරුයි. ලන්කාවෙ උන්ට කේස් වැඩී කොටි සීන් නිසා
- ඕස්ට්‍රේලියා වගේ රටකට යන්න පුලුවන් හොඳට ඉගෙනගෙන තිබ්බොත් PR ගන්න්ත් එච්චරම අවුලක් නෑ .ඒත් ලිවින් කොස්ට් එක නං ටිකක් වැඩී
- යූ එස් ඒ යන්න අමරුයි,කොස්ට් එක වැඩී රස්සා නෑ

අපේ අය්ය කෙනෙක් ඉන්නවා සිටිසනුත් හම්බුනා ලඟදි ඒත් හරි හමන් රස්සාවක් නෑAi ban USA wala job na kiyala boru kiyanne?? uba USA da inne?![]()
අපේ අය්ය කෙනෙක් ඉන්නවා සිටිසනුත් හම්බුනා ලඟදි ඒත් හරි හමන් රස්සාවක් නෑ
දැන් අවුරුදු 10ක් වෙනවා ගිහින් මුලින් ගියේ ඉගෙන ගන්න පොඩි පොඩි ජොබ්ස් තමයි කලේ ඒත් තාම පමනන්ට් ජොබක් නෑ අපෝ යනව නන් කැනඩ හරි ඕස් හරි පල නැත්තන් ජීවිත කාලෙම කට්ට කාල ජොබක් හොයන් වැඩක් නෑනෙ බං අනික් එව්ව මග ඇරගෙන. බඳින්න ඕනෙ ගෙයක් දොරක් අරන් සෙට්ල් වෙන්නෝනෙcitizen ganna kochara kal giyada bn.. miniha gihin kochara kalda. job ekak margenda gathe...
mn hithanna machn 90k hambei kiyala..