USA is getting broken

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    එක එකාට බිලියන් ගනන් දෙද්දී එහෙම නොවී තියෙයිද බං. රටේ වැඩකට වියදම් කරන් නෑ. අර කුනාටුවට හම්බුන එකෙක්ට දීලා තියෙන්නේ ඩොලර් 700ය ගනක්ලු නේද?
     
    • Like
    Reactions: sajith.xp.pk