Usa keeyada ?

උස කීයද ?

  • 5′3″ ට අඩු.

    Votes: 35 5.1%
  • 5′4″

    Votes: 55 8.0%
  • 5′5″

    Votes: 55 8.0%
  • 5′6

    Votes: 93 13.5%
  • 5′7″

    Votes: 69 10.0%
  • 5′8″

    Votes: 88 12.8%
  • 5′9″

    Votes: 60 8.7%
  • 5′10″

    Votes: 60 8.7%
  • 5′11″

    Votes: 72 10.4%
  • 6'+

    Votes: 102 14.8%

  • Total voters
    689

PDUT

Active member
  • Sep 8, 2015
    215
    41
    28
    5' 7" බන් බලපන්කො 6+ උන් ඉන්නවා නේ බන් ඔක්කොටම වඩා
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මචං පොඩි කාලේ වංගෙඩියක් උඩින් වාඩි උනාම කොට වෙනව කියන්නේ ඇත්තද?:confused:

    එහෙනම් ඉතින් මම අගුටුමිට්ටෙක් වෙන්න ඕන බන්.
    බොරු කතා බන් ඕවා.

     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    5' 7" බන් බලපන්කො 6+ උන් ඉන්නවා නේ බන් ඔක්කොටම වඩා

    මේක එලකිරි නෙහ්. අහවල් එකේ දිග අහල පොල් දැම්මත් අඟල් 20ස 30 තියෙන උන් තමා මේකෙ ඉන්නෙ.