කට්ටිය දාමු බලන්න තමන්ගේ උස කීයද කියල, මේක දාන්න හිතුවේ තමන් උස මදි කියල හිතන එවුන්ට සාමාන්‍ය උස ගැන අදහසක් ගන්න. බොරුවට වැඩි උස දාන්න එපා close poll එකක් නිසා කාටවත් පෙන්නේ නෑ ඇත්ත ගාන දාන්න. අඩු ගානේ තමන්ගේ උස තියෙන තව උන් ගොඩක් ඉන්නව කියල හිතලවත් උස මදි කියල හිතන එවුන්ට සැනසෙන්න පුළුවන්නේ. තමන් කොටයි කියල හිතන අයටත් තමන්ට වඩා කොට අය ඉන්නවා දැක්කම පොඩි සහනයක් දැනෙයිනෙ 





