හැමදාටම තියාගන්න USA ෆෝන් නම්බර් එකක් ගන්නේ කොහෙන්ද? ෆයිවරේ USA එකක් විදිහට හැදුවොත් ආයේ ආයේ කවදා ඕකේ වෙරිෆිකේෂන් එයිද කියන්න බෑනේ. ඒක නිසා හැමදාටම තියාගන්න ඕන. දන්න එකෙක් ගාව තියෙනව ෆිසිකල් සිම් එකක් නොවන වර්චුවල් නම්බර් එකක් $13 ගානේ මාසෙට ටොප්අප් කරන්න ඕනලු. හැබැයි ෆයිවර් වලට විතරලු. නැත්තන් වෙන ඕනෑම සර්විස් එකක් ගන්න $23 වර්චුවල් නම්බර් එකකුත් තියෙනවලු.
මම බැලුවේ ෆිසිකල් සිම් එක්ක අරගෙන මීට වඩා අඩු ගානකින් ටොප්අප් කරගන්න පුළුවන් තැනක් තියේද කියල. මොකද වර්චුවල් නම්බර් ගත්තම මතක නැතුව යනවනේ ඔව්වට ගෙවන්නත්. නිකන්ම නම්බර් එක ඩිස්කනෙක්ට් වෙයි. එක ත්රෙඩ් එකක තිබ්බ මෙන්න මේ සයිට් එක ගැන. මේ සයිට් එකෙන් සිම් ගෙන්න ගත්ත කවුරු හරි ඉන්නවද?
https://www.wraptel.com/international-sim-card
එහෙම නැත්තන් අපිට පුළුවන් google voice number එකක් ගන්න? එහෙම google voice number එකක් ගත්ත කවුරු හරි ඉන්නවද?