USA phone number එකක් ගන්නේ කොහොමද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,196
    1
    101,008
    113
    34
    Kalutara
    Mata kawru hari kiyannko wena rataka number ekak ganna widiyak
    Mona ratak (No South Asian Countries) wunata kamak na hebei.


    Google voice walin ganna gihin ban wunane bn... :(
    ------ Post added on Feb 15, 2022 at 3:19 PM
    ඒ මොකෝ banned වුනේ?

    $1 per month mama use karanne. Virtual but using since 2017.
    ඒ මොකෙන්ද බන් ගත්තේ?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,196
    1
    101,008
    113
    34
    Kalutara
    Skype ekenuth ganna puluwan
    ස්කයිප් නම්බර්ස් සපෝට් කරන්නේ නෑනේ ෆයිවරේ වෙරිෆිකේෂන් වලට?

    Kalin acc eka ban unada?
    Nathnan ohoma haduwama orders wadi pura ei kiyalada hithanne :P
    නෑ ,මේ තව එකක්. 2015දී නම් රට වෙනස් වුනාම වෙනසක් තිබ්බ. ඇයි දැන් එහෙම නැද්ද? 🙄
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    UK no ekak gattha free. 2500k reload karala masa 5k withara use karanna puluwan. SMS ena welawata witharak on karagannawa.anik welawata call forwarding karanawal local no ekakata
     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    හැමදාටම තියාගන්න USA ෆෝන් නම්බර් එකක් ගන්නේ කොහෙන්ද? ෆයිවරේ USA එකක් විදිහට හැදුවොත් ආයේ ආයේ කවදා ඕකේ වෙරිෆිකේෂන් එයිද කියන්න බෑනේ. ඒක නිසා හැමදාටම තියාගන්න ඕන. දන්න එකෙක් ගාව තියෙනව ෆිසිකල් සිම් එකක් නොවන වර්චුවල් නම්බර් එකක් $13 ගානේ මාසෙට ටොප්අප් කරන්න ඕනලු. හැබැයි ෆයිවර් වලට විතරලු. නැත්තන් වෙන ඕනෑම සර්විස් එකක් ගන්න $23 වර්චුවල් නම්බර් එකකුත් තියෙනවලු.

    මම බැලුවේ ෆිසිකල් සිම් එක්ක අරගෙන මීට වඩා අඩු ගානකින් ටොප්අප් කරගන්න පුළුවන් තැනක් තියේද කියල. මොකද වර්චුවල් නම්බර් ගත්තම මතක නැතුව යනවනේ ඔව්වට ගෙවන්නත්. නිකන්ම නම්බර් එක ඩිස්කනෙක්ට් වෙයි. එක ත්‍රෙඩ් එකක තිබ්බ මෙන්න මේ සයිට් එක ගැන. මේ සයිට් එකෙන් සිම් ගෙන්න ගත්ත කවුරු හරි ඉන්නවද?

    https://www.wraptel.com/international-sim-card

    එහෙම නැත්තන් අපිට පුළුවන් google voice number එකක් ගන්න? එහෙම google voice number එකක් ගත්ත කවුරු හරි ඉන්නවද? 🤔
    මගේ USA TMobile plan එකේ lines 3 4 ක් ම තියෙනවා use නොකර. Unlimited voice, text and internet. diactivate කරලා තියෙන්නෙ. මේවා ලංකාවේ ඉඳන් use කරන්න බැහැනේ නේ....🤔🤔🤔
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    නෑ ,මේ තව එකක්. 2015දී නම් රට වෙනස් වුනාම වෙනසක් තිබ්බ. ඇයි දැන් එහෙම නැද්ද? 🙄
    Anemanda. nikan buyers la andanawa wagene. wadak wei kiyala hithanna amarui. 🙄 Ita wada gig eka edit kara kara balapan keywords wenas karala. Un rotate karanawa kohomath sarin sare.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,196
    1
    101,008
    113
    34
    Kalutara
    Anemanda. nikan buyers la andanawa wagene. wadak wei kiyala hithanna amarui. 🙄 Ita wada gig eka edit kara kara balapan keywords wenas karala. Un rotate karanawa kohomath sarin sare.
    ඒ රටේ එකෙක් දැක්කොත් උන්ගෙ රටේ ඩොලර් උන් ඉතුරු කරගන්න ඕන නිසා උන්ගේ රටේ එකෙක් හොයල දෙනව නම් අපෙ US වගේ රටක් දැම්මොහ් ඕඩර්ස් එනව නේද?
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඒ රටේ එකෙක් දැක්කොත් උන්ගෙ රටේ ඩොලර් උන් ඉතුරු කරගන්න ඕන නිසා උන්ගේ රටේ එකෙක් හොයල දෙනව නම් අපෙ US වගේ රටක් දැම්මොහ් ඕඩර්ස් එනව නේද?
    bunnies-what.gif


    @dilann mu trs une US daaladai. wikara :cautious:
     
    • Wow
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,345
    166,713
    113
    එකමත් එක රටක
    ඒ රටේ එකෙක් දැක්කොත් උන්ගෙ රටේ ඩොලර් උන් ඉතුරු කරගන්න ඕන නිසා උන්ගේ රටේ එකෙක් හොයල දෙනව නම් අපෙ US වගේ රටක් දැම්මොහ් ඕඩර්ස් එනව නේද?
    ඩොලර් ඉතුරු කරගන්න නෙවෙයි .. වෙන් රටවල් වල උන්ව sure නැති උන්, ආසියාවේ උන්ට කැමති නැති උන් වගේ එන්න පුලුවන්. හැබැයි එහෙම ලොකු effect එකක් නැතිවෙයි. මම usa එකක් දාන්න ඉන්නේ එහේ ඉදන් run වෙන. ඒකට වෙනස් විදියට කට්ටිය අාවොත් කියන්නම්
     
    • Sad
    Reactions: Heshan Daminda

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Hushed hondai. Mama use kara goda kalyak. E unata fiverr ehema hadala wedak ne ban. Verification enawa. ID, passpoert illanawa. Mage USA account eka den LK wela thiyenne. Hebei sale wala aduwak ne.
     
    • Wow
    Reactions: Heshan Daminda