usa type B adapter ගගන්න පුලුවන් කොහෙන්ද..?

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    usa type B adapter ගගන්න පුලුවන් කොහෙන්ද..?

    මේ වගේ පවර් plug හරි connectors හරි ලංකාවෙ ගන්න තියෙන්නෙ කොහෙද බම්..?

    USA type B කියල කියන්නෙ

    iec-c13-power-cords-3-large.jpg

    818fN-gaTWL._SX522_.jpg
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉලෙක්ට්‍රික් / ඉලෙක්ට්‍රොනික් කඩවල ඕව ඇති. තොග වශයෙන් ගන්නවනම් පිටකොටුවෙ ඇති
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඉලෙක්ට්‍රික් / ඉලෙක්ට්‍රොනික් කඩවල ඕව ඇති. තොග වශයෙන් ගන්නවනම් පිටකොටුවෙ ඇති

    අනිත් ඔක්කොම වගේ ගැජට්ස් තියෙනවා බං.. 120v නිසා නැ කිව්වා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිත් ඔක්කොම වගේ ගැජට්ස් තියෙනවා බං.. 120v නිසා නැ කිව්වා

    120V ලංකාවෙ පාවිච්චි කරන්න බැහැනෙ. :rolleyes:

    ඔයා හොයන්නෙ 240V එකක් 120V කරන එකක් ද?
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    120V ලංකාවෙ පාවිච්චි කරන්න බැහැනෙ. :rolleyes:

    ඔයා හොයන්නෙ 240V එකක් 120V කරන එකක් ද?

    නැ නැ බං... 120v electronic item වලට නේ ඔක එන්නෙ.. එක නිසා මෙහෙ හොයාගන්ඩ නැති සීන් එකක් තියෙන්නෙ.... පිටකොටුවෙ හැමතැනම වගේ බැලුවා. මට ඕනෙ plug top එක හරි නැත්තන් adaptor එක හරි ...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නැ නැ බං... 120v electronic item වලට නේ ඔක එන්නෙ.. එක නිසා මෙහෙ හොයාගන්ඩ නැති සීන් එකක් තියෙන්නෙ.... පිටකොටුවෙ හැමතැනම වගේ බැලුවා. මට ඕනෙ plug top එක හරි නැත්තන් adaptor එක හරි ...

    බලමු කට්ටිය හරියට ම තියෙන තැනක් තියෙනවනම් කියයි. නැත්තම් Ebay එකෙන් තමයි ගන්න වෙන්නෙ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,763
    12,699
    113
    127.0.0.1:8080/Kandy

    නැ නැ බං... 120v electronic item වලට නේ ඔක එන්නෙ.. එක නිසා මෙහෙ හොයාගන්ඩ නැති සීන් එකක් තියෙන්නෙ.... පිටකොටුවෙ හැමතැනම වගේ බැලුවා. මට ඕනෙ plug top එක හරි නැත්තන් adaptor එක හරි ...
    ebay?
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    If I am not mistaken the image you have shared come as an extra cable for the laptops..
    :yes:

    ඕක 120V එකක් හින්දා හො‍යාගන්න ති‍යෙ‍යි කි‍යලා හිතන්න අමාරු‍යි මචන්.
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මං ගාව තියෙන්නෙත් USA Type ඔය වගේ ඒකක් තමයි.පිටකොටුවෙ 1වැනි හරස් වීදියෙ හැම තැනම ගන්න තියෙනවා.ඒවගේම Hardware කඩවලත් ගන්න තියෙනවා. 1ක් රුපියල් 150 යි.
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මං ගාව තියෙන්නෙත් USA Type ඔය වගේ ඒකක් තමයි.පිටකොටුවෙ 1වැනි හරස් වීදියෙ හැම තැනම ගන්න තියෙනවා.ඒවගේම Hardware කඩවලත් ගන්න තියෙනවා. 1ක් රුපියල් 150 යි.

    හත්වලාමයි.. මම ආපහු ගිහින් බලන්නම් මචන්...! හැමෝටම ඉස්තුතී :D
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    If I am not mistaken the image you have shared come as an extra cable for the laptops..

    Machan try to get down a travel adapter from eBay or aliExpress
    .

    Uba hoya gaththath, ubata step down ekak ganna weyi lankawey current ekata gahanna...

    නැ මචන්, මේක 120v power inverter එකකට ආපු ප්ලග් කේබල් එකක්. Battery එක 230v charge කරන්න පුලුවන්. ස්ටෙප්ඩවුන් එකක් ඔනෙ වෙන්නෙ නැ. multi voltage electronic item එකක් ප්ලග් වෙන්නෙ.