මචං,
මං H1 visa අරගෙන නෑ. හැබැයි දැනටත් B1/B2 visa තියෙන එකෙක්
උඹ visa officer ට prove කරන්න ඕනේ genuine student කෙනෙක් කියන එක.
- උඹ කරන්න යන degree එකේ, course එකේ register වෙච්චි documents
- course fee ගෙවපු එව්වා
- accommodation
- health insurance
- course එක කරන කාලේදී උඹ වියදම් කරන්නේ කොහොමද? උඹේ financial assets කොච්චර තියනවද?
- මෙහෙ උඹටම අයිති දේපල මොනවාද?
- course එකෙන් පස්සේ උඹ අනිවා ලංකාවට එනවා කියලා prove කරන්න දෙයක්..
මෙන්න මේ වගේ දේවල් අනිවා තියෙන්න ඕනේ. කිසිම තැනක බොරු documents, බොරු bank accounts පෙන්නන්න එපා.