USA vs China යුද්ධය දිනන්නේ කවුද? 💪 💪💪

Roma1

Well-known member
  • Dec 3, 2020
    160
    440
    63
    USA vs China යුද්ධය දිනන්නේ කවුද? 💪 💪💪

    USA vs China: Who wins? India - The Sunday Guardian Live



    Dornt1HUYAAQ3VL.jpg







    maxresdefault.jpg
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    USA
    China ආමි එකට බැටල්ෆීල්ඩ් එක්ස්පීරියෙන්ස් නෑ
     
    • Like
    Reactions: gnome

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අාර්ථිකේ නම් චයිනා දිනලා ඉවරයි😁..වෙෙරස් ඵකට වැක්සීන් ඵකක් ගන්න සල්ලි නැතුව පැණියක් ගහන සිංහලු ඉංග්‍රීසි ටිකක් තොල ගාගෙන චීනෙ වැටෙයි කියල දෙන පොර ටෝක්ස් තමා ඉවසන්න බැරි ඕයි..😆😆

    අැමරිකාව ඉරානෙටත් ගැහුවානේ කුඩු වෙන්න ට්‍රම්ප් අාව ගමන් නේද.බයේ බෑ.😆😆😆
     
    Last edited:

    Roma1

    Well-known member
  • Dec 3, 2020
    160
    440
    63
    USA.

    මට ලොකුම ප්‍රශ්නේ ඔහොම වලියක් ගියොත් ස කාගේ පැත්ත ගනීද කියන එක
    මොන දේ උනත්. .ස. නම් කවදාවත් අපිට කැ..වඩක් නම් කරන්නෙ නම් නැ :-D :-D
     
    • Haha
    Reactions: Kolama and Gunther

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    USA තනියම China එක්ක ගහ ගත්තොත් USA බඩ පුරාවට කනවා 😀😀
    Mad ? USA is way ahead with their AI, china bastards will go back to Whuan and eat their wildlife stock while hiding, Chinese bloody F*******ers
     
    Last edited:
    • Love
    Reactions: krizta

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    USA ekenma..china wala support ekata kauda inne...russia loweth enne nah ..NATO Countries ,India,Pakistan , Korea USA wala support ekata ei..china walata inne ithn Naya aran gewaganna baruwa inna lankawa wage 2.50 haal kaali thama :lol: :lol: :lol:
    the only country who will support china would be Asikland (Byya's Land)
     
    • Haha
    Reactions: krizta

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    USA ගෙමක් නැතුව දිනනවා

    චීනා මලාට යුද්ධෙකට යන්නෙ නැ මුලින්ම උන්ගෙ රට බන්කොලොත් වෙනවා සල්ලි ඔක්කොම තියෙන්නෙ රජය යටතෙ නිසා යුද්ධෙකට ගියොත් චීන ආර්ථිකය කඩන් වැටෙනව
     
    • Haha
    Reactions: dxx

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    USA ගෙමක් නැතුව දිනනවා

    චීනා මලාට යුද්ධෙකට යන්නෙ නැ මුලින්ම උන්ගෙ රට බන්කොලොත් වෙනවා සල්ලි ඔක්කොම තියෙන්නෙ රජය යටතෙ නිසා යුද්ධෙකට ගියොත් චීන ආර්ථිකය කඩන් වැටෙනව
    අනිව චීනෙ තියෙන්නෙ පුම්බපු ආර්තිකයක්අ! වුරුදු 50කින් විතර යුද්දෙකට ගිහින්නෑ !