ඔස්ට්‍රේලියාවේ සැමට වැඩ නොකර පඩියක් - Universal income

tarson

Well-known member
  • Feb 25, 2009
    6,868
    3,388
    113
    ඔස්ට්‍රේලියාව එයාලගෙ සිටිසන් ලට තව අවුරුදු 5 කින් universal income එකක් හදුන්වාදෙන්න ප්ලෑන් කරනව කියල ආරන්චියි.

    මේක තවම හරියටම කන්ෆර්ම් කරල නෑ (rumours). ඒත් විශාල ලෝක ආර්තික අවපාතයකට ලෑස්ති වීමක් විදිහට මේක කරනව කියල ආරන්චියි.

    මේකෙන් ජොබ් තියෙන හෝ නැති ඕනෑම වැඩිහිටි කෙනෙකුට අවුරුද්දකට $100,000.00 (රු: ලක්ශ 200 ආසන්න) නොමිලේ ලබාදීම.

    ස්ටූඩන්ට් වීස සහ අනෙකුත් තාවකාලික වීස දෙන එක ඉතා අඩු/නවත්තන එක ඒ ක්‍රියාවලියේ කොටසක් විදිහට කරන්න හදනව (ලු) (මේකෙන් ස්ටූඩන්ට්ස් ල වගේ අය කෝස් එක ඉවර කරල එක එක බ්‍රිජින් වීස දාගෙන ගොඩක් කල් ඉදල මේ universal income සිස්ටම් එකට එන එක වැලැවීමක්)

    (ඒත් මීඩියා වල කියන්නෙ වීස හොපින් වගේ හොර වැඩ නිසා ස්ටූඩන්ට් වීස පුලුවන් තරම් අඩු කරනව කියල, ඒත් මෙච්චර ඉන්කම් එකක් නවත්තන්න ඊට වඩා ලොකු සැගවිච්ච හේතුවක් තියෙන්න ඕනෙ, මට නම් හිතෙන්නෙ ස්ටූඩන්ට් වීස අඩු කිරීම පිටුපස ඊට වඩා දෙයක් තියෙනව වෙන්න පුලුවන් රජය මීඩියා වලට පෙන්නන දේට වඩා)

    ස්කිල්ඩ් වීසාත් සෑහෙන අඩු කරන්න යන කතාවක් කියනව ගොඩ දෙනෙක් ආවොත් හැමෝටම සල්ලි දෙන්න වෙන නිසා ටික කාලෙකින්.

    ඔස්ට්‍රේලියන් සිටිසන් ල රත්තරන් ගානට වටිනාකම් වැඩි වෙන්න යනව කියල මට හිතෙන්නෙ.

    උබල මොකෝ හිතන්නෙ? දාන වීසාවක් ඉක්මනට දාගනිල්ල. ඉක්මනට සිටිසන් වෙයල්ල.

    ස්ටූඩන්ට් නම් එන්න එපා පට්ට කට්ට කොහොමත්.

    ---
    බම්ප් එකක් දාගෙන යන්න.
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,826
    1
    36,522
    113
    xxx
    Hungry Hanna Barbera GIF by Warner Archive
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    27,386
    52,287
    113
    මේකෙන් ජොබ් තියෙන හෝ නැති ඕනෑම වැඩිහිටි කෙනෙකුට අවුරුද්දකට $100,000.00 (රු: ලක්ශ 200 ආසන්න) නොමිලේ ලබාදීම.

    උඹ සුපිරි ලනුවක් කෑවා උනාට, ඔය වගෙ එකක් minimum wage වලට වැඩ කරන වගේ ලැට් @shenat පොන්නයන්ට හොඳයි 🤭 🤭
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    27,386
    52,287
    113
    ආ චීප් ලේබරර් පොන්ස් ඇවිල්ලා 😹😹

    එදා අහපු එකට තාම උත්තර දීගන්න බැරිඋනානෙ. ලපයා වගේමයි බන් උඹ. අම්මගෙන් ශේප් එකේ අහපන් ඇත්ත තාත්තා කවුද කියල. පුදුම වෙයි උඹ 🤭 🤭
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    19,563
    22,503
    113
    Mage Salary ekatath 37% k Tax gahanawa pakku. Nikan inna unta eken tamai salli denne Centrelink through
     
    • Like
    Reactions: shenat