ඔස්ට්‍රේලියාව එයාලගෙ සිටිසන් ලට තව අවුරුදු 5 කින් universal income එකක් හදුන්වාදෙන්න ප්ලෑන් කරනව කියල ආරන්චියි.
මේක තවම හරියටම කන්ෆර්ම් කරල නෑ (rumours). ඒත් විශාල ලෝක ආර්තික අවපාතයකට ලෑස්ති වීමක් විදිහට මේක කරනව කියල ආරන්චියි.
මේකෙන් ජොබ් තියෙන හෝ නැති ඕනෑම වැඩිහිටි කෙනෙකුට අවුරුද්දකට $100,000.00 (රු: ලක්ශ 200 ආසන්න) නොමිලේ ලබාදීම.
ස්ටූඩන්ට් වීස සහ අනෙකුත් තාවකාලික වීස දෙන එක ඉතා අඩු/නවත්තන එක ඒ ක්‍රියාවලියේ කොටසක් විදිහට කරන්න හදනව (ලු) (මේකෙන් ස්ටූඩන්ට්ස් ල වගේ අය කෝස් එක ඉවර කරල එක එක බ්‍රිජින් වීස දාගෙන ගොඩක් කල් ඉදල මේ universal income සිස්ටම් එකට එන එක වැලැවීමක්)
(ඒත් මීඩියා වල කියන්නෙ වීස හොපින් වගේ හොර වැඩ නිසා ස්ටූඩන්ට් වීස පුලුවන් තරම් අඩු කරනව කියල, ඒත් මෙච්චර ඉන්කම් එකක් නවත්තන්න ඊට වඩා ලොකු සැගවිච්ච හේතුවක් තියෙන්න ඕනෙ, මට නම් හිතෙන්නෙ ස්ටූඩන්ට් වීස අඩු කිරීම පිටුපස ඊට වඩා දෙයක් තියෙනව වෙන්න පුලුවන් රජය මීඩියා වලට පෙන්නන දේට වඩා)
ස්කිල්ඩ් වීසාත් සෑහෙන අඩු කරන්න යන කතාවක් කියනව ගොඩ දෙනෙක් ආවොත් හැමෝටම සල්ලි දෙන්න වෙන නිසා ටික කාලෙකින්.
ඔස්ට්‍රේලියන් සිටිසන් ල රත්තරන් ගානට වටිනාකම් වැඩි වෙන්න යනව කියල මට හිතෙන්නෙ.
උබල මොකෝ හිතන්නෙ? දාන වීසාවක් ඉක්මනට දාගනිල්ල. ඉක්මනට සිටිසන් වෙයල්ල.
ස්ටූඩන්ට් නම් එන්න එපා පට්ට කට්ට කොහොමත්.
---
බම්ප් එකක් දාගෙන යන්න.

Last edited: