ඔස්ට්‍රේලියාවේ සැමට වැඩ නොකර පඩියක් - Universal income

Mard

Well-known member
  • Nov 9, 2023
    1,140
    1,264
    113
    @shenat උන්ඩියල් පොන්නයගෙ අම්මගෙයි ගෑණිගෙයි වේස හුතු වලට ඉස්පාසුවක්!!
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,797
    3,276
    113
    Issara indan dole eka denawane ponnayo- adada danne? :lol:
    :rofl::rofl:

    ඩෝල් දෙන්නෙ නෑ තට්ට පකෝ දැන්. උබ 10 වෙනි සියවසේ නේ ඔස්ට්‍රේලියා හිටියෙ.
    දැනට සෙන්ටර්ලින්ක් එක හරහා දෙන එකෙත් සෑහෙන කොන්දේසි එක්ක දෙන්නෙ, වොලන්ටියර් වැඩ කරන්නයි, කෝස් කරන්නයි ඕනෙ සහ පොඩි ගානක් දෙන්නෙ. ජොබ් කරනව නම් ඒක දෙන්නෙත් නෑ.

    මේ අවුරුදු 5 න් දෙනව කියන්නෙ ජොබ් තියෙන අයටත් ඩෝල් එකක් වගේ, යුනිවර්සල් සැලරියක්. කොන්දේසි රහිතව. ඒකත් එක්ක ජොබකුත් කලොත් ගාන ඩබල්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,487
    60,608
    113
    මාලඹේ
    ඔස්ට්‍රේලියාව එයාලගෙ සිටිසන් ලට තව අවුරුදු 5 කින් universal income එකක් හදුන්වාදෙන්න ප්ලෑන් කරනව කියල ආරන්චියි.
    හම්බු වෙයි බාලගෙන ඉඳපන් 🤣🤣
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    3,691
    4,040
    113
    nikamata hithenne nadda aththtama ohoma deyak wunoth inflation eka nagiyi kiyala sahenna

    job cut wenwa thamayi

    eth eka thaamath wenne gradually neh

    IT industry eke wage eka para 1000+ ganan awuruddakata ayin karana wada wenne nane farming, manufacturing, distribution side eke, neda ?
     
    ඒක නම් දන්නෙ නෑ බන්. නැචුරල් රිසෝසස් කොච්චර නම් තියෙනවද. උන් ඒව පොඩ්ඩයි තාම එලියට දෙන්නෙ.
    දැනටමත් ඔස්ට්‍රේලියාවෙ නියුක්ලියර් වෙපන්ස් සබ්මැරීන්ස් හදනව සහ විකුනනව කියලත් rumours තියෙනව. පබ්ලික්ලි කියන්න බැරි ඒවත් තියෙනවනෙ.
    රටක් නෙමෙයි මේක පත සයිස් මහද්වීපයක්, ඒත් ඉන්නෙ මිලියන 26 ක් වගේ නෙ මිනිස්සු. ඉතින් ඒ රිසෝසස් උනත් අවුරුදු 1000 ක් උනත් මිනිස්සුන්ට නිකන් සල්ලි දිදී උනත් රට ඇදගෙන යන්න බැරි කමක් නම් නෑ හරියට කලොත්.

    මාත් හරියටම දන්නෙ නෑ ඕව කොහොම වෙනවද කියල. rumours තමයි.
     
    samahra wita un danata dena gana wadi karayi issarahata,
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    940
    937
    93
    AI mainstream උනාම හැමෝටම universal income එකක් දෙන්න තමයි වෙන්නේ.. මිනිසුන්ට කරන්න දේවල් නැති වෙනවා..
    ඒ කාලෙ ඒව නෙවෙයි දැන් දේ කිව්වෙ.