USAID ගැන කතාවක්

redux

Well-known member
  • Feb 19, 2017
    10,822
    17,815
    113
    ඕව සුදු මහත්තුරුන්ම හෙළි කරන එක හොඳයි. අපි කිව්වනං ඕව බටහිර කුමන්ත්‍රණ බේගල් කාරයො වෙනවනෙ
     
    • Haha
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    ෆේක් විඩියෝ එකක් බන්. ඒත් කතාව ඇත්ත
    ඔව් නේ. මට ඒක එච්චර meter වුනේ නෑ. බලපු වෙලාවේ signal අඩු හින්දා low quality play වුනේ. වෙනසක් පෙනුනේ නෑ

    The view බලන්න හිතෙන්නේ නෑ කොහොමත්. මොකක් හරි ගොන් කතා ටිකක් කිව්වා කියලා කොහේ හරි දැක්කොත් නම් full එක බලන්න වගේ තමයි බලන්නේ.