USAID ගැන කතාවක්
redux Well-known member Feb 19, 2017 10,822 17,815 113 Feb 8, 2025 #2 ඕව සුදු මහත්තුරුන්ම හෙළි කරන එක හොඳයි. අපි කිව්වනං ඕව බටහිර කුමන්ත්රණ බේගල් කාරයො වෙනවනෙ Reactions: B.Chat
tharakaf Well-known member Oct 19, 2020 36,260 74,668 113 Feb 8, 2025 #4 B.Chat said: Click to expand... ෆේක් විඩියෝ එකක් බන්. ඒත් කතාව ඇත්ත Reactions: kingcapton and B.Chat
B.Chat Well-known member Jun 28, 2021 10,325 20,907 113 Feb 8, 2025 #5 tharakaf said: ෆේක් විඩියෝ එකක් බන්. ඒත් කතාව ඇත්ත Click to expand... ඔව් නේ. මට ඒක එච්චර meter වුනේ නෑ. බලපු වෙලාවේ signal අඩු හින්දා low quality play වුනේ. වෙනසක් පෙනුනේ නෑ The view බලන්න හිතෙන්නේ නෑ කොහොමත්. මොකක් හරි ගොන් කතා ටිකක් කිව්වා කියලා කොහේ හරි දැක්කොත් නම් full එක බලන්න වගේ තමයි බලන්නේ.
tharakaf said: ෆේක් විඩියෝ එකක් බන්. ඒත් කතාව ඇත්ත Click to expand... ඔව් නේ. මට ඒක එච්චර meter වුනේ නෑ. බලපු වෙලාවේ signal අඩු හින්දා low quality play වුනේ. වෙනසක් පෙනුනේ නෑ The view බලන්න හිතෙන්නේ නෑ කොහොමත්. මොකක් හරි ගොන් කතා ටිකක් කිව්වා කියලා කොහේ හරි දැක්කොත් නම් full එක බලන්න වගේ තමයි බලන්නේ.
Dr.Sheldon_Suprakata Well-known member Feb 7, 2018 5,704 1 14,255 113 Feb 8, 2025 #6 B.Chat said: Click to expand... Epstein list එකේ ඇත්තටම මෙයාගේ නම තිබ්බොත් නම් ඉවරයි පුතේ Reactions: B.Chat