Machan, kaha ira uda overtake karahama usavi danna puluwanda ban.badaka meda issara kirima kiyala liyala thiyenne ekata.
Machan, kaha ira uda overtake karahama usavi danna puluwanda ban.badaka meda issara kirima kiyala liyala thiyenne ekata.
bump
කහ ඉර උඩ ඉස්සර කිරිම උසාවි දාන වැරැද්දක් තමා...![]()
puluwan
බම්ප්
මටත් ඔහොම උන
හැබැයි 500 දඩේකින් ෂේප් උනා
ටික කාලෙකට කලින් හැබැයි
ow bn shanika usawi yana scene owa
BUMP
bump
කෙලින්ම උසාවි නඩුවක්
ඔව්.දරුණු වැරද්දක්.
කහ ඉරේ මිනිස්සු මාරු වෙද්දී ඉස්සර කරන එක දඩයකින් ශේප් වෙන්න පුළුවන් වැරැද්දක් නෙමෙයි. කෙලින්ම උසාවි යන්න වෙන වැරැද්දක්. හැබැයි උබේ දඩ කොලේ තියෙන්නේ බාධක මැද ඉස්සර කිරීම කියලා නම් ඒකට දඩ කොලයක් ගන්න පුළුවන්. රුපියල් 550 යි. උබව අල්ලලා තියෙන්නේ හොද පොලිස් කාරයෙක්. ඌ ලියලා තියෙන්නේ උබට දඩයක් ගෙවලා ශේප් වෙන්න. උබ කරපු වැරැද්දට ලිව්වා නම් උසාවි කෙලින්ම.
දැන් උබට දඩ කොලයක් ගන්න පුළුවන් අදාළ පොලිසියට ගියාම.
bump
bump
500 k deela enna tibune
Thanx hamotama. Awurudu 28k wenawa mata. Me mage palaweni dada kole ban. Usawi dala thibba hinda maarama awulen hitiye. Dan thamai dada kole pitipassa baluwe. Ethakota thamai dakke naduwak wenuwata dada kolayak labagatha heka kiyala. Puluwan unta +17 gane dunna.කාටද දෙන්නේ? උබලා අම්මටද?
කහ ඉරේ මිනිස්සු මාරු වෙද්දී ඉස්සර කරන එක දඩයකින් ශේප් වෙන්න පුළුවන් වැරැද්දක් නෙමෙයි. කෙලින්ම උසාවි යන්න වෙන වැරැද්දක්. හැබැයි උබේ දඩ කොලේ තියෙන්නේ බාධක මැද ඉස්සර කිරීම කියලා නම් ඒකට දඩ කොලයක් ගන්න පුළුවන්. රුපියල් 550 යි. උබව අල්ලලා තියෙන්නේ හොද පොලිස් කාරයෙක්. ඌ ලියලා තියෙන්නේ උබට දඩයක් ගෙවලා ශේප් වෙන්න. උබ කරපු වැරැද්දට ලිව්වා නම් උසාවි කෙලින්ම.
දැන් උබට දඩ කොලයක් ගන්න පුළුවන් අදාළ පොලිසියට ගියාම.

Thanx hamotama. Awurudu 28k wenawa mata. Me mage palaweni dada kole ban. Usawi dala thibba hinda maarama awulen hitiye. Dan thamai dada kole pitipassa baluwe. Ethakota thamai dakke naduwak wenuwata dada kolayak labagatha heka kiyala. Puluwan unta +17 gane dunna.
අනික කලර් ලයිට් එකක කහ ලයිට් පත්තු වෙද්දී ව්යි කියලයි.
city traffic එකේ පොලිසා ලොකු තර්ක දැම්මා කහ ලයිට් එකේ එන්නම බෑ කියලා. අනේ මන්දා ඉතින්. මම ගාව ඩෑශ් කැම් එකක් තිබ්බේ නෑ පෙන්නන්න.bump
ඔය දඩේ අරන් මුලින්ම පොලිසී යන්න. උන් එතකොට කොලේ බලලා ඡන්ද කොලේ වගේ දිග කොලයක් දෙයි වැරැද්ද සදහන් කරලා. මාරු සල්ලි 550/= ක් අරන් ළගම තැපැල් කන්තෝරුවට යන්න. උන් එතකොට ඔය දුන්න කොලේට සල්ලි අරන් කහ පාට කොළයක් දෙයි. ඒක අරන් පොලීසියට දීලා පොතේ අත්සන් කරලා ලයිසොන් එක ගන්න මචන්. ගනිද්දී මතක් කරලා උබේ එකමද දෙන්නේ කියලා බලන්න.
මමත් උබේ වයසම තමා බ්‍රෝ. තවම දඩ 2යි කාලා තියෙන්නේ. වංගුවකදි සුදු ඉර කපලා ඉස්සර කළා කියලයිඅනික කලර් ලයිට් එකක කහ ලයිට් පත්තු වෙද්දී ව්යි කියලයි.
city traffic එකේ පොලිසා ලොකු තර්ක දැම්මා කහ ලයිට් එකේ එන්නම බෑ කියලා. අනේ මන්දා ඉතින්. මම ගාව ඩෑශ් කැම් එකක් තිබ්බේ නෑ පෙන්නන්න.
Machan, kaha ira uda overtake karahama usavi danna puluwanda ban.badaka meda issara kirima kiyala liyala thiyenne ekata.