ow bn shanika usawi yana scene owa




කහ ඉර උඩ ඉස්සර කිරිම උසාවි දාන වැරැද්දක් තමා...![]()

bingo dada kole gewalada

මෙහෙම තමයි කොහොමත් දෙන්නේ. ඕක අරන් ඉක්මනට පොලිසියට ගිහිං දඩකොලයක් අරං ගෙවලා දාපං.දඩ කොලයක් නෙමෙයි බන් ඒක. උසාවියයි යන්න ඕනෙ දවසයි දාල තියෙන්නෙ. ගානක් දාල නැත. පොලිසියට ගිහින් ඒකට දඩ කොලයක් ලියාගෙන ගෙවන්න ඕනෙ.
![]()
මෙහෙම තමයි කොහොමත් දෙන්නේ. ඕක අරන් ඉක්මනට පොලිසියට ගිහිං දඩකොලයක් අරං ගෙවලා දාපං.

කහ ඉරේ මිනිස්සු මාරු වෙද්දී ඉස්සර කරන එක දඩයකින් ශේප් වෙන්න පුළුවන් වැරැද්දක් නෙමෙයි. කෙලින්ම උසාවි යන්න වෙන වැරැද්දක්. හැබැයි උබේ දඩ කොලේ තියෙන්නේ බාධක මැද ඉස්සර කිරීම කියලා නම් ඒකට දඩ කොලයක් ගන්න පුළුවන්. රුපියල් 550 යි. උබව අල්ලලා තියෙන්නේ හොද පොලිස් කාරයෙක්. ඌ ලියලා තියෙන්නේ උබට දඩයක් ගෙවලා ශේප් වෙන්න. උබ කරපු වැරැද්දට ලිව්වා නම් උසාවි කෙලින්ම.
දැන් උබට දඩ කොලයක් ගන්න පුළුවන් අදාළ පොලිසියට ගියාම.


Thanx hamotama. Awurudu 28k wenawa mata. Me mage palaweni dada kole ban. Usawi dala thibba hinda maarama awulen hitiye. Dan thamai dada kole pitipassa baluwe. Ethakota thamai dakke naduwak wenuwata dada kolayak labagatha heka kiyala. Puluwan unta +17 gane dunna.

....මම කෑවෙත් ඔහොම එකක්..කහ ඉරේදි වේගෙන් එවිත් කරපු brake නිසා...
මෙහෙම තමයි කොහොමත් දෙන්නේ. ඕක අරන් ඉක්මනට පොලිසියට ගිහිං දඩකොලයක් අරං ගෙවලා දාපං.


නෑ බන්..ඔතන දාලා තියනවා වලන්ගු කාලය 2017/12/10 , සිට 2018/01/08 කියලා..ඒ කියන්නෙ උබට එ දවස් ටික එතුලතදි දඩෙ ගෙවන්න පුලුවන්..බෑරි උනොත් උසාවි දවස තම්යි ඔය 2018/01/08 කියන්නෙ...ඔය කොලේ අරන් පොලිසියට ගිහින් දඩ කොලේ අරන් post office එකට ගෙවල receipt එක පොලිසියට දීල license එක ගන්න....මම කෑවෙත් ඔහොම එකක්..කහ ඉරේදි වේගෙන් එවිත් කරපු brake නිසා...
![]()

කහ ඉරි උඩ ඉස්සර කිරීම, සුදු ඉරි දෙක තියන තැන් වල ඉස්සර කිරීම කෙලින්ම උසාවි



