ලංකාවේ මෙහෙම දේවල් කරන අය ඉන්න ඒක හොදයි
ජය වේවා දිගටම මෙහෙම දේවල් අලුට් දේවල් හදල ඉදිරියටම යන්න

ela wadak machan rep ekakuth dunna... digatama karagena yanna![]()
උඹ නම් ජාතික සම්පතක්.....බං..අත තියාගෙන ඉන්නෙම නැහැ මොකක් හරි අටවලා ඕන අටමගලයක් වෙන්න කියලා හරි හදනවා..සිරාවට ඔය වගේ තව 4 පස්දෙනෙක් හිටියොත් රටට මීට වඩා හොඳ අනාගතයක් තියෙනවා..
මම ජනාධිපති උනොත් උඹව තමයි බල ශක්ති අමාත්‍ය කරන්නේ....
REP 6+ added