USB ගැජෙට් තව එකක් හැදුවෝ

Gayan88

Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    good_0020_work.jpg
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උඹ නම් ජාතික සම්පතක්.....බං..අත තියාගෙන ඉන්නෙම නැහැ මොකක් හරි අටවලා ඕන අටමගලයක් වෙන්න කියලා හරි හදනවා..සිරාවට ඔය වගේ තව 4 පස්දෙනෙක් හිටියොත් රටට මීට වඩා හොඳ අනාගතයක් තියෙනවා..

    මම ජනාධිපති උනොත් උඹව තමයි බල ශක්ති අමාත්‍ය කරන්නේ....

    REP 6+ added
     
    • Like
    Reactions: dinumadushan

    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    උඹ නම් ජාතික සම්පතක්.....බං..අත තියාගෙන ඉන්නෙම නැහැ මොකක් හරි අටවලා ඕන අටමගලයක් වෙන්න කියලා හරි හදනවා..සිරාවට ඔය වගේ තව 4 පස්දෙනෙක් හිටියොත් රටට මීට වඩා හොඳ අනාගතයක් තියෙනවා..

    මම ජනාධිපති උනොත් උඹව තමයි බල ශක්ති අමාත්‍ය කරන්නේ....

    REP 6+ added

    sirawatama..ehenam mu ratata loku deyak karai..
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    උඹ නම් ජාතික සම්පතක්.....බං..අත තියාගෙන ඉන්නෙම නැහැ මොකක් හරි අටවලා ඕන අටමගලයක් වෙන්න කියලා හරි හදනවා..සිරාවට ඔය වගේ තව 4 පස්දෙනෙක් හිටියොත් රටට මීට වඩා හොඳ අනාගතයක් තියෙනවා..

    මම ජනාධිපති උනොත් උඹව තමයි බල ශක්ති අමාත්‍ය කරන්නේ....

    REP 6+ added

    බල ශක්ති අමාත්‍ය නම් කරන්න එපෝ මගේ දෙමා පියන් ඉවරයි බනුම්ම අහලා:lol::lol:

    thank-you.jpg