USB පෙන් ඩ්ර්යිව් USB පෙන් ඩ්ර්යිව් ගහපුවාම pc එක රෙස්ටර් වෙන්නෙඇයි ? හදා ගන්න බැයිද එක.
A asanka444 Member Jul 17, 2014 32 0 0 Aug 23, 2014 #1 USB පෙන් ඩ්ර්යිව් USB පෙන් ඩ්ර්යිව් ගහපුවාම pc එක රෙස්ටර් වෙන්නෙඇයි ? හදා ගන්න බැයිද එක.
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Aug 23, 2014 #2 ඩ්රයිව් එකේ හෝ පෝට් එකේ ෂෝට් විමක් ඇති මචං ඒකයි. ඕක හැම පෙන්එකකදිම එනවද, වෙන යුඑස්බී උපාංගයක් ගැහුවම ඔහොම වෙන්නෙ නැද්ද.
ඩ්රයිව් එකේ හෝ පෝට් එකේ ෂෝට් විමක් ඇති මචං ඒකයි. ඕක හැම පෙන්එකකදිම එනවද, වෙන යුඑස්බී උපාංගයක් ගැහුවම ඔහොම වෙන්නෙ නැද්ද.
Enter the dragon Member Jul 25, 2012 3,555 552 0 33 ඩීප් වෙබ් 🚫🚭⛔🚧🚨 Aug 23, 2014 #3 Be more specific machan.. thawa wisthara kiwwa nm udaw karanna thibuna..