USB පෙන් ඩ්‍ර්‍යිව්

asanka444

Member
Jul 17, 2014
32
0
0
USB පෙන් ඩ්‍ර්‍යිව්

USB පෙන් ඩ්‍ර්‍යිව් ගහපුවාම pc එක රෙස්ටර් වෙන්නෙඇයි ? හදා ගන්න බැයිද එක.
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඩ්‍රයිව් එකේ හෝ පෝට් එකේ ෂෝට් විමක් ඇති මචං ඒකයි. ඕක හැම පෙන්එකකදිම එනවද, වෙන යුඑස්බී උපාංගයක් ගැහුවම ඔහොම වෙන්නෙ නැද්ද.