USB Dongle Antenna Port Help

csoftlanka

Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    me usb dongle eke tiyana antenna port eka CRC9 da ehema nethnam TS9 da kiyanna. external antenna ekak ganna yaddi me doubt eka hinda mara widiyata oluwa awul unane. ela jaya wewa.

    Huawei E3276
    WhatsApp Image 2023-06-19 at 15.59.14.jpeg
     
    • Like
    Reactions: kinkon

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    මම ලග තියෙනේ ඔය වගේ එකක් ඕක පට්ට Mbps 100 වගේ එනවා Mobitel වලනම් Signal හොදට තියෙනවා නම්.

    මීටරේ usb extensions කේබල් එකක් දාලා මමනම් බිත්තියේ එල්ලලා තියෙන්නේ (මිටරේ ට වැඩි කේබල් දාන්න එපා වැඩ කරන්නේ නැහැ ඕක) තව Fan එකක් හයි කරලා තියෙන්නේ. LTE Only දාලා එතකොට මටනම් හොදට වැඩ.
     
    • Like
    Reactions: csoftlanka

    samarakoon1995

    Junior member
  • Sep 3, 2017
    43
    17
    8
    දෙකම හරියනවා, හැබැයි TS9 එක පොඩ්ඩක් හෙලවුනත් ගැලවෙනවා ඕකට 4G වැඩ කරන්නේ රව්ටර් සිම් විතරයි.
     
    • Like
    Reactions: csoftlanka