lap එක format කරා දැන් usb වැඩ කරන්නේ නැ නේ බන්..
usb controller driver එක නැ.
නෙට් එකෙත් නැ නේ බන්
system Model :- Dell system inspiron N7110
usb controller driver එක නැ.
නෙට් එකෙත් නැ නේ බන්
system Model :- Dell system inspiron N7110
machoo me thiyenne . down kara ganna
http://www.dell.com/support/drivers/us/en/555/Product/inspiron-17r-n7110
පැටියා;15667531 said:Device Manager එකේ system devices වල screenshot එකක් දාන්න බලන්න මේ වගේ.
![]()
එකේ ඇති අවුලක් නැ ..
![]()
http://www.dell.com/support/drivers/us/en/19/Product/inspiron-17r-n7110

පැටියා;15667597 said:Code:http://www.dell.com/support/drivers/us/en/19/Product/inspiron-17r-n7110
Chipset වල තියන USB drivers දාල බැලුවද?![]()
ආයිත් දැම්මාමNEC UPD720200(Renesas USB 3.0 Host Controller)
මොකක්ද බන් දාගන්න ඕනේ usb වලට ? Mouse, Keyboard & Input Devices (2) දැම්මත් වැඩ නැ

