USB Error Help

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    USB එක ලැප් එකට ගැහුවම(4GB එකක් ) 400 MB ෆයිල්ස් තියනවා කියල පෙන්නනවා total 3.7 GB වලින් වගේ ....
    ඒ උනාට ඕපන් කරාම Folder is Empty කියල එනවා.hide කරලත් නෑ මොනවත් .
    ඒකෙ තිබ්බ word doc එකක් ගන්න ඕන.ෆොර්මැට් කරලා රිකවර් සොෆ්ට්වෙයා එකකින් රිකවර් කරොත් හරියයිද ?
    වෙන මොනවත් ගොඩ වෙදකම් නැද්ද ගොඩ දාගන්න ?

    උදව් කරන යට සලකනු ලැබේ
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    7zip or winrar වලින් pen එක open කරගන්න. නමක් නැති folder එකක ඇති පරණ ඔක්කොම
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    External USB HDD වලනම් කොහොමත් කියන ගානට වැඩිය අඩුවෙන් තමයි පෙන්නන්නේ. මාගේ 1TB HDD එකේ පෙන්නන්නේ 931 GB. මම ඔක දන්න කෙනෙක්ගෙන් ඇහුවා. එයා කිවුවා ඒක එහෙම තමයි factory එකේ capacity එක calculate කරන විදිහ වෙනස් ඒනිසා අපේ computer වල capacity එක පෙන්නන්නේ අඩුවෙන් කියලා.මන් හිතන්නේ සමහරවිට ඕක Pen Drive වලටත් ඇති.
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    787
    260
    63
    Sri lanka
    External USB HDD වලනම් කොහොමත් කියන ගානට වැඩිය අඩුවෙන් තමයි පෙන්නන්නේ. මාගේ 1TB HDD එකේ පෙන්නන්නේ 931 GB. මම ඔක දන්න කෙනෙක්ගෙන් ඇහුවා. එයා කිවුවා ඒක එහෙම තමයි factory එකේ capacity එක calculate කරන විදිහ වෙනස් ඒනිසා අපේ computer වල capacity එක පෙන්නන්නේ අඩුවෙන් කියලා.මන් හිතන්නේ සමහරවිට ඕක Pen Drive වලටත් ඇති.

    ඕක sales trick එකක්. capacity එක print කරන්න ගනන් කරන්නේ 1000න් බෙදලා.
    උදා 1,000,000,000 kb තියෙනවා නම් ඒක 1TB කියලා දානවා. ඒත් ඇත්තටම බෙදෙන්න ඕන‍ෙ 1024න්. එතකොට 1,000,000,000/1024/1024/1024 = 0.931TB
    :yes::yes: