USB Flash fix help...!

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    පෙන් එකකට songs ටිකක් copy කරනකොට එක පාරම ඒක Corrupt උනා බන්...:dull::dull::dull: මේක හදාගන්න පුලුවන් ක්‍රමයක් දන්නව නම් කියහල්ලකො....:confused::confused: Write protected කියලත් වැටෙනව... Reg edit, Cmd format වගේ දන්න දන්න හැම මගුලම ට්‍රයි කරා.

    hZcs6yk.jpg

    oDqr3St.jpg

    Ra52cAA.jpg

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මගේ යාලුවෙක්ට ඔය වැඩේම වෙලා තිබුනා.. වොරන්ටි තිබුනු නිසා ඌ ගිහින් අරන් ආවා අලුත් එකක් ...නිව් සීලන්ඩ් වල හැබැයි. වැඩ කර කර තියෙද්දි ගැලෙව්වද? මමනම් හරියටම දන්නේ නැහැ ..වොරන්ටි තියෙනවනම් ටිකක් බලපන් ...බම්ප්
     
    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    safty remove kare nati unama ohoma wenna puluwan, (copy wela iwara unath virus guard eken use weavee thiyenna puluwan). wena pc ekaka gahala balapan, linux format ?, warranty pihita thamai..
     
    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    මගේ යාලුවෙක්ට ඔය වැඩේම වෙලා තිබුනා.. වොරන්ටි තිබුනු නිසා ඌ ගිහින් අරන් ආවා අලුත් එකක් ...නිව් සීලන්ඩ් වල හැබැයි. වැඩ කර කර තියෙද්දි ගැලෙව්වද? මමනම් හරියටම දන්නේ නැහැ ..වොරන්ටි තියෙනවනම් ටිකක් බලපන් ...බම්ප්

    safty remove kare nati unama ohoma wenna puluwan, (copy wela iwara unath virus guard eken use weavee thiyenna puluwan). wena pc ekaka gahala balapan, linux format ?, warranty pihita thamai..

    thanx machanla... mekata warrenty nam naha... meka mata hambawenna kalin sahenna patta gahapu 1k.. mama awuruddak vi use kra.. mama nam safety remuve kralama thama galawanne... Linux format 1 krla balannam.:yes::yes:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,059
    113
    invoke db "Injected Memory"

    Oka Firmware case එකක් බං, මගෙත් පෙන් දෙකතුනක්ම ඔහොම වෙලා තිබිලා එලකිරියෙම අපේ එකක් දාපු Thread එකක් බලල හදාගත්තෙ. පොඩ්ඩක් ඉදපං, පුලුවන් උනොත් Thread එක හොයල දෙන්නම් :)

    ---------edit-----------------
    මේ තියෙන්නෙ Thread එක.
    http://elakiri.com/forum/showthread.php?t=1632595
    මේක 100% ක්ම වැඩ :) මේකෙන් බැ කියන්නෙ බැම තමයි :D
     
    Last edited:

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy

    Oka Firmware case එකක් බං, මගෙත් පෙන් දෙකතුනක්ම ඔහොම වෙලා තිබිලා එලකිරියෙම අපේ එකක් දාපු Thread එකක් බලල හදාගත්තෙ. පොඩ්ඩක් ඉදපං, පුලුවන් උනොත් Thread එක හොයල දෙන්නම් :)

    ---------edit-----------------
    මේ තියෙන්නෙ Thread එක.
    http://elakiri.com/forum/showthread.php?t=1632595
    මේක 100% ක්ම වැඩ :) මේකෙන් බැ කියන්නෙ බැම තමයි :D

    Thanx very much mcn... Mama try krla balannam..:D:D:D
     
    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy

    Oka Firmware case එකක් බං, මගෙත් පෙන් දෙකතුනක්ම ඔහොම වෙලා තිබිලා එලකිරියෙම අපේ එකක් දාපු Thread එකක් බලල හදාගත්තෙ. පොඩ්ඩක් ඉදපං, පුලුවන් උනොත් Thread එක හොයල දෙන්නම් :)

    ---------edit-----------------
    මේ තියෙන්නෙ Thread එක.
    http://elakiri.com/forum/showthread.php?t=1632595
    මේක 100% ක්ම වැඩ :) මේකෙන් බැ කියන්නෙ බැම තමයි :D

    Pen 1 port 1th aulak tynwa wage bn.. USB device not found ki watenwa.. Wena pen 1k plug krama wada.. Anyway thanx...:):)