පෙන් එකකට songs ටිකක් copy කරනකොට එක පාරම ඒක Corrupt උනා බන්...

මේක හදාගන්න පුලුවන් ක්රමයක් දන්නව නම් කියහල්ලකො....
Write protected කියලත් වැටෙනව... Reg edit, Cmd format වගේ දන්න දන්න හැම මගුලම ට්රයි කරා.