USB Hub එකක් ගන්න

maxraj

Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    දරාස් එකේ ugreen flagship store එකේ පොඩ්ඩක් බලන්න. මමත් හොයල හොයල ගොඩක් review තියන, රේවිව් අවුලක් නැති එක කට සෙට් උනේ ඔතන. තවම ගත්තේ නම් නෑ.
    Mage laga ali eken gatta ugreen usb hub ekak tiye. Hodai awlak ne. Godak kal aran.