quality usb hub එකක් ගන්න තැනක් දන්නවද? දැනට පාවිච්චි කරන quality model එකක්?
කොටුවේ සහරාන් මොබයිල් එක.

අඩෝ වයි බන්කොටුවේ සහරාන් මොබයිල් එක.

BUMPER
bump.
ටැන්ක්ස් වේවාආ මගෙන් උයාට bumps එකක්

මොකටද USB Hub gannequality usb hub එකක් ගන්න තැනක් දන්නවද? දැනට පාවිච්චි කරන quality model එකක්?
Mage laga ali eken gatta ugreen usb hub ekak tiye. Hodai awlak ne. Godak kal aran.දරාස් එකේ ugreen flagship store එකේ පොඩ්ඩක් බලන්න. මමත් හොයල හොයල ගොඩක් review තියන, රේවිව් අවුලක් නැති එක කට සෙට් උනේ ඔතන. තවම ගත්තේ නම් නෑ.
මොකක්ද model එකMage laga ali eken gatta ugreen usb hub ekak tiye. Hodai awlak ne. Godak kal aran.