USB HUB - help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    USB Hub එකක් ගෙන්නුවා aliexpress එකෙන් එකට එක Device එකයි Plug කරන්න පුළුවන් දෙකක් Plug කල හැටියේ මෙහෙම වැටෙනවා. (එක Device එකයි වැඩ)

    5.png


    Google කරලා හැම දේම හොයන් කළා වැඩක් උනේ නෑ Youtube වල වල තියෙන හැම දේම කළා බැරිම තැන උබ්ලාගෙන් අහන්න මෙතන දැම්මේ මේ Hub එකේ අවුලක් ද නැත්තම් Pc එකේ අවුලක් ද මේක ?
     
    • Like
    Reactions: NRTG

    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    හබ් එකේ අවුල්, ඩිවයිස් ඩ්‍රයිවර් අවුල් මේ දෙකෙන් ඕන එකක් වෙන්න පුළුවන්. වෙන මැෂින් එකෙක්ට දාල බලන්න.
     
    • Like
    Reactions: NRTG and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    හබ් එකේ අවුල්, ඩිවයිස් ඩ්‍රයිවර් අවුල් මේ දෙකෙන් ඕන එකක් වෙන්න පුළුවන්. වෙන මැෂින් එකෙක්ට දාල බලන්න.
    බැලුවා වැඩ නෑ , hub එක Plug කරලා එකට දෙවැනි Device එක ගැහුව හැටියේ Pc එකට Plug කරලා තියෙන Dongle එකත් වැඩ නැති වෙනවා



    :)


    USB POWER madi ethi. Normal usb ekaka 500ma ennea.wenama charger ekak plug karanna nedda ooke.

    නෑ මචන්
    ------ Post added on Oct 30, 2021 at 12:05 PM
     

    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    බැලුවා වැඩ නෑ , hub එක Plug කරලා එකට දෙවැනි Device එක ගැහුව හැටියේ Pc එකට Plug කරලා තියෙන Dongle එකත් වැඩ නැති වෙනවා

    එහෙමනං ඔක්කොම ඩිවයිස් කනෙක්ට් කරලා තියෙද්දී ඩිවයිස් මැනේජර් එකෙන් ගිහින්USB කොන්ට්‍රොලර් එකට අදාළ ඔක්කොම ඩ්‍රයිවර් අයින් කරලා මැෂින් එක රීස්ටර්ට් කරන්න. හබ් එක දාල තියෙද්දී අනිත් ඒවා ඔෆ්ෆ් වෙන්නේ සිලෙක්ටිව් සස්පෙන්ඩ් එක නිසා. මේක ලැප් එකක් නම් පවර් මැනේජ්මන්ට් ඇඩ්වාන්ස් ඔප්ෂන් වලින් ගිහින් බලන්න USB ඩිවයිස් වලට සිලෙක්ටිව් සස්පෙන්ඩ් එනේබල් ද කියල, එහෙම නම් ඒක ඔෆ්ෆ් කරලා ට්‍රයි කරන්න.