මචං ඇයි බන් සමහර USB computer keyboards os එක ෆුල් ලෝඩ් වෙනකන් වැඩ කරන්නැත්තේ?
මගේ බන් එහෙම දෙකක් තියෙනව. අර බන් හිටපු ගමන් කම්පුයුටරේ හරි විදියට නැතුව එක සැරේටම ෂට් ඩවුන් වෙලා ආපහු රීස්ටාට් වෙනකොට අහනවනේ නෝමල් ලෝඩ් වෙනවද? සේෆ්මෝඩ් ලෝඩ් වෙනවද කියල. ඒකෙදි තත්පර 20ක් වෙනකන් කවුන්ට් වෙලා නේ ලෝඩ් වෙන්නේ. අපි තත්පර 20 ඉවර වෙනකන් ඉන්න බැරි නිසා එන්ටර් ඔබල නෝමල් ලෝඩ් කරනවනේ.
ඒත් බන් usb keyboard වල එතනදි enter එබුවට වැඩ නෑ. නෝමල් Ps2 keybaords නම් වැඩ.
ඇයි බන් බයෝස් වලදි මේ usb keyboards වැඩ නැත්තේ?