USB MP3 Radio තිරිහන් කරන්නෙ මෙන්න මේ හෙම

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    පැටියා;12726058 said:
    අර යුනිට් එක ගන්න පොට් එකක් කියපංකො.
    කොහොමද Sound quality මචං?

    පළමු හරස් විදියේ අතුල මහලේ මහින්ද අයියගේ shop එක එසරහ කඩෙන්
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    machane oka patta bande,,,ada kale cd/dvd ahan na ne ban....mamat car ekata set kala patta ban bass tribl contl tiyenawa patta wediyata....mama gathtaeke sub out ekak tiyenawa RS2800
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    machane oke amp ekak tiyena heat sink ekak tiyenawa wateta mama gathta eke... 2000ta bufel2k gahtta rs5000 car eka setup kal
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මචන්, ජපන් කාර් වල, රේඩියෝ එකේ 100 ගණන් චැනල් අහු වෙන්නේ නෑ නේ....?? ඒක හදා ගන්න විදිහක් කියපන්කෝ......!! මගේ කාර් එකෙත් තියෙන්නේ 76 ගානක් ඉදන් 89 ගානක් වෙනකම් විතරයි....... :(

    Antenna item එක තමා ගන්න තියෙනේ එක දාපුවහම ගොඩ
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    මචන්, ජපන් කාර් වල, රේඩියෝ එකේ 100 ගණන් චැනල් අහු වෙන්නේ නෑ නේ....?? ඒක හදා ගන්න විදිහක් කියපන්කෝ......!! මගේ කාර් එකෙත් තියෙන්නේ 76 ගානක් ඉදන් 89 ගානක් වෙනකම් විතරයි....... :(

    frequency shifter ekak ganin,76-90 ta shift karnwa 88-108 ewa :D electronic kada wala tiyenwa podi ganak
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    LED CFL වලට පොඩි තිතක් තියලා අද පොඩි Item එකක් දෙන්න හිතුනා.මේක දන්න අයට නොව නොදන්නා අයට බව මුලින්ම කියන්න ඕනා මේක අද නැතුවම බැරි දෙයක් වගේ අපි අද මොකක් ගන්න ගියත් මේ USB තියනවද කියල තමා මුලින්ම බලනේ සමහරු ගෙදර තියන පරණ Radio, CD, DVD ,Home Theater ,Car Set පවා ඉවත් කරනවා මේ USB නැති නිසා මොනවා කරන්නද අනේ කලේ වනේ වසේ කිවුවලු. අලුත් එවලනම් USB අනිවාර්යෙන්ම තියනවා. USB නැති අපි USB හදා ගම්මුකො ඉතින්

    1.jpg


    මේ තියනේ ඔන්න ඔය Item එක RS 650 - 750 වෙනකොට ගන්න පුළුවන් මුහුණත් තහඩු වෙනස් ඒවත් තියනවා මේකේ USB FM Radio AUX පවා තියනවා Sound වරදක් නැහැ Stereo.ගතේ කොටුවෙන් Remote එක දුරට වැඩ කරදර අඩයි.Remote එකෙන් නැත්නම් බොතම් ටික ඔබලා උනත් වැඩ කරනවා .

    2.jpg


    මේ තියනේ පිටුපස පෙනුම ලොකු ඉඩක් ගනේ නැහැ

    2012-05-01+12.17.30.jpg


    2012-05-01+10.24.08.jpg


    Power pack එකක් මිලට ගන්න වෙනවා 5V 1A Rs 350 & RC Cord එකක් අරගන මම එක තමා solder කරේ FM වලට පොඩි Wire කැලක් කරගන්න ඇන්ටනා දැන් ඉතින් නොන්ඩි දාන්න එපා මට මේක Fix කරන්න Box එකක් හදිසියට තිබුනේ නැහැ තිබුනේ සිතල හිමකර පෙටියක් Ice-cream Box එකක් පසේ හොද එකකට සවි කරනවා

    5.jpg


    Remote එකේ වැඩ ටික Button වලින් කරන වැඩ කර ගන්න පුළුවන් මේ Out Put එක ඔයාට කැමති එකකට In කරගන්න පුළුවනි.

    6.jpg


    ඔන්න ඉතින් FM වැඩ කරනවා

    7.jpg



    ඔන්න ඉතින් 8GB USB PEN වැඩ කරනවා

    මේක බලන්න Net එකෙන් මට හම්බුනේ කොකොමද වැඩ බලු බැල්මට හොයනවත් බැහැනේද පැරණි කැසට් තිරිහන් කරන්නෙ මෙන්න මේ විදිහටයි



    560697_413188302048047_100000706437751_1262178_1939618336_n.jpg



    පෙර ලිපි


    1.විදුලි බිල අඩු කර ගමු කටිය මෙහාට එන්න

    2.LED වලින් CFL බුල්බ් එකක් හදමු විදුලි බිල අඩු කර

    3.sealed type බටරි අලුත් වැඩිය කරමු

    4.12 වෝල්ට් වලින් වැඩකරන LED CFL එකක් හදමු

    5.LED CFL වලට පුරුදු වෙමු විදුලි බිලට තිති තියමු

    ::P:P දැන් කටිය තිරිහන් කරන දනවනේ:P:P එහෙනම් වැඩ පටන් ගමු ඔය ගොලෝ කරපුව මේකේ post කරන්න Rep Comment Bump දාල යන්න අමතක ක‍රන එපා :D:D
    [/QUOTE][/QUOTE]

    Uba nam fatta items ban denne........!!!!!!!!
    Ela...... Thankx....!!!!!

    Rep added......!!!!
     
    • Like
    Reactions: dinumadushan

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    patta macho. matath karala balanna asawak awa. vahanekata oka set karanna puluwan neda? etakota power denne kohomada?

    පුළුවන් මෙන්න මෙහෙම මම දැනට මෙවිදිටට කරලා දීලා තියනවා ටිකක් ලොකු Heatsink එකක් දාන්න නැත්නම් රත් වෙනවා
    12-to-5v-converter-circuit.gif